Category : Colombo Today Local News

පාසල් නිල ඇඳුම් මෙදා පාරත් නෑ.. වව්චරෙත් නෑ.. ඒ වෙනුවට චෙක්පත් !

colombotoday
පාසල් නිල ඇදුම් වෙනුවට ගියවර සිසුන්ට ලබාදුන් වව්චර් පත මෙවර ලබා නොදී ඒ වෙනුවට චෙක්පත් ලබා දීමට අදහස් කරන බව අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම්...

රජයේ සියළු බදු එකතු කිරීම විදෙස් සමාගමකට පවරයි !

colombotoday
මෙරට බදු එකතුකිරීමේ ක්‍රියාවලිය “මැකෙන්සි“ නම් විදේශිය සමාගමට පැවරීමට කැබිනට් මණ්ඩලය තීරණය කර ඇතැයි වාර්තා වේ. ඒ අනුව මෙතෙක් දේශීය ආදායම් දෙපාර්තමේන්තුව විසින් සිදු කරන...

රැකියා දස ලක්ෂයක් පෙන්වා, ඇමති දයා ගල්ඔයේ මහ ඉඩම් කොල්ලයක

colombotoday
වන සංරක්ෂණ දෙපාර්තමේන්තුවට අයත් ගල්ඔය නිම්නයේ හෙක්ටයාර් 107 ක භූමියක් ආයෝජන මණ්ඩල ව්‍යාපෘතියක් සඳහා තමාට ලබා දෙන්නැයි ඉල්ලමින් ප‍්‍රාථමික කර්මාන්ත අමාත්‍ය දයා ගමගේ මහතා අම්පාර...

තෙවැනි නිදහස් අරගලය ඇරඹීමට සූදානම්.. නායකත්වය මහින්දගෙන්

colombotoday
හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාගේ නායකත්වයෙන් තෙවැනි නිදහස් අරගලයක් රට තුළ ආරම්භ කිරීමට සූදානම් බව පාර්ලිමේන්තු මන්තී‍්‍ර බන්දුල ගුණවර්ධන මහතා පවසයි. ගිනිගත්හේන ප‍්‍රදේශයේ පැවති සම්මන්ත‍්‍රණයකට...

“ජනතාවගේ බත් පතෙන් හොරා කෑ බදුර්දීන් ඇමතිකමින් නෙරපනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday
අමාත්‍ය රිෂාඩ් බද්යුදීන් මහතා ධුරයෙන් ඉවත් කරන ලෙස පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික සංවිධානය පවසයි. ඔහු ධුරයේ කටයුතු කරන කර්මාන්ත හා වාණිජ කටයුතු අමාත්‍යාංශය පිළිබඳව මේ...

මහින්දට විරෝධයා පා මැලේසියා කොටි සෙන්ටුල් බෞද්ධ විහාරයට පහරදෙයි !

colombotoday
මැලේසියාවේ සංචාරයක නිරතව සිටින හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඊයේ දිනයේ සෙන්ටූල් බෞද්ධ විහාරයට පැමිණීමට නියමිතව සිටි අතර, හිටපු ජනාධිපතිවරයා ගෙන්වා නොගන්නැයි බල කරමින් මැලේසියානු...

ඩොලර් මිලියන 95ක් අරන් ආයෝජකයන් යන්න යයි.. කොටස් වෙළදපල හාන්සියි !

colombotoday
මේ වසරේ මුල් මාස පහ තුළ ලැබී තිබූ විදෙස් ආයෝජනවලින් ඩොලර් මිලියන 95.5ක් විදෙස් ආයෝජකයින් ආපසු රැගෙන ඇතැයි ශ්‍රී ලංකා මහබැංකු නිවේදනයකින් හෙළිව තිබේ. අදාළ...

සාදය මාරයි.. වියදම කෝටි හයයි ! – සාගලගේ අණින් පූජිතගේ සාදය හමාරයි

colombotoday
ශ්‍රී ලංකා පොලීසියට වසර 150ක් පිරීම නිමිත්තෙන් පැවැත්වීමට නියමිතව තිබූ සංවත්සර උත්සවය වෙනුවෙන් රුපියල් කෝටි හය හමාරකට ආසන්න වියදමක් දැරීමට සකසා තිබූ වියදම් ඇස්තමේන්තුව නීතිය...

උතුරේ හමුදාව අඩු කර ඉඩම් නිදහස් කරන්න.. ජාතික ගීය දෙමළෙන් ගැයීම ඉතා හොදයි – බැන් කී මූන්

colombotoday
ජාතික ගීය භාෂා දෙකකින් ගායනා කිරීම, 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය, ස්වාධීන මානව හිමිකම් කොමිසමක් ස්ථාපිත කිරීම ආදී රජය ගත් ක්‍රියාමාර්ග සම්බන්ධයෙන් ජගත් මහ ලේකම්වරයාගේ පැසසුමට...

ඒකාබද්ධය ශ්‍රීලනිප සංවත්සරය වෙනම සමරයි.. කුරුණෑගල නොයන බව නිල වශයෙන් කියයි

colombotoday
ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පකෂ මන්ත්‍රීවරු පක්ෂයේ 65 වැනි සංවත්සරය නෙළුම් පොකුණේ පිහිටි මහින්ද රජපක්ෂ මහතාගේ දේශපාලන සම්බන්ධීකරණ කාර්යාලයේදී සැමරීය. ඔවුන් කේක්...