සංඝ සභාවේ තීරණය මහා නාහිමියන්ගේ තීරණයයි.. සමහරු දැන් ඇවිස්සිලා, මර්ධනය කරන්න හදනවා
මල්වතු පාර්ශ්වයේ සහ අස්‌ගිරි පාර්ශ්වයේ සංඝ සභාවල තීරණයත් සමග මහානායක හිමිවරුන්ගේ ඡායාරූප පළ කිරීමේ කිසිදු වරදක් නොමැති බව සියම් මහා නිකායේ අස්‌ගිරි පාර්ශ්වයේ ලේඛකාධිකාරී පූජ්‍ය...