“ජාතිවාදී ප*යිනි.. පු* පහින් ගහල කියන්නේ, නතර වෙයව්.. මුසල්මානු මිතුරනි සමාවෙන්න” – බුකියේ දීපු ටෝකෙන් සන්නස්ගල සම්බල් වෙයි
උපකාරක පංති ප්‍රවීණ දේශක උපුල් ශාන්ත සන්නස්ගල සිය ෆේස්බුක් ගිණුමේ පලකළ සටහනක් මේ වන විට බොහෝ දෙනාගෙන කතාබහට ලක්වී තිබෙනවා. මට සටහනේ ඔහු භාවිතා කර...