ෂොපින් බෑග් එකක් අරං ආපු රිෂාඩ් කෝටිපතියෙක් වුණ හැටිcolombotoday9 June 2019 by colombotoday9 June 20190 කුණු කානුවේ සිටි ‘‘ජනවර්ජන’’ නගරාධිපති වූයේ මනුතාපයේය. ඒ නවකතාවක සිදුවෙන හැටිය. එහෙත් සත්‍යයට වඩා කල්පිතය විශ්වාස කළ හැකි බවට උදාහරණයක් දේශපාලන ලෝකයෙන් හමුවී තිබේ. මේ... Read more
රතන හිමි බැලීමට ඥානසාර හිමි දළදා මාලිගයට. හෙට දහවල් 12 වෙනතුරු ආණ්ඩුවට කල් දෙයිcolombotoday2 June 2019 by colombotoday2 June 20190 මහනුවර ඓතිහාසික ශ්‍රී දළදා මාලිගා මළුවේ උපවාසයක නිරත වෙන පුජ්‍ය අතුරලියේ රතන හිමිට සහයෝගය පළකිරීම සඳහා බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ... Read more
නිදහස ලැබූ ඥාණසාර හිමිට නිදහසක් නෑ – අදත් නඩු තුනක් විභාගයට – එක් නඩුවක තීන්දුව ප්‍රකාශයට පත් කිරීමට නියමිතයිcolombotoday30 May 2019 by colombotoday30 May 20190 අධිකරණයට අපහාස කෙරූ බවට චෝදනා එල්ල කරමින් වසර හයක සිරදඬුවමක් විදිමින් සිටි බොදුබලසේනා සංවිධානයේ මහලේකම්, රාජකීය පණ්ඩිත පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට විරුද්දව නඩු තුනක් අද(29)... Read more
සුවහසක් බෞද්ධයාගේ වෙසක් පැතුමට ජනපති සවන් නොදෙයි. වෙසක් දිනයේදී ඥානසාර හිමිට නිදහසක් නෑcolombotoday17 May 2019 by colombotoday17 May 20190 ඉස්ලාම් ත්‍රස්තවාදීන් විසින් පසුගිය පාස්කු ඉරිදා මෙරටට එල්ල කරන ලද මරාගෙන මැරෙන ප්‍රහාර මාලාව හේතුවෙන් මෙවර වෙසක් පින් කම් බොහොමයක් පැවැත්වෙන්නේ නැත. ඒ හේතුවෙන්, බෞද්ධයාට... Read more
වගකීම් දැරීමට නොහැකි අය රටේ නායකත්වයෙන් අයින් කරන්න ඕනෑ. – අගරදගුරු තුමාගෙන් ප්‍රකාශයක්colombotoday13 May 2019 by colombotoday13 May 20190 “පාස්කු දා ප්‍රහාරය මටත් පෞද්ගලිකව වැදුණු ලොකු පහරක්. ඒ වේදනාවෙන් තවමත් මම පීඩා විඳිනවා. මේ දේවල් හොඳටම දැනගෙන ඒවා මඟහැර ගැනීමට කටයුතු නොකරපු ඒ නිලධාරීන්... Read more
ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ සහ දණ්ඩ නීති සංග්‍රහය යටතේ අබ්දුල් රාසික් අත්අඩංගුවට ගන්න. CID වෙත පැමිණිල්ලක්colombotoday9 May 2019 by colombotoday9 May 20190 ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් සංවිධානය ලේකම් ලෙස පෙනී සිටි වර්තමානයේ සිලෝන් තවුහිඩ් ජමාත් සහනයේ ප්‍රධානියා ලෙස සැලකෙන අබ්දුල් රාසික් යන පුද්ගලයාට විරුද්දව අද(9) අපරාධ පරීක්ෂණ... Read more
ශ්‍රී ලංකා තවුහිත් ජමාත් සහ තබ්ලික් ජමාත් අතර මාතලේ දී ගැටුමක්colombotoday7 May 2019 by colombotoday7 May 20190 අංක 6/3, නුවර පාර, වරකාමුල, මාතලේ යන ලිපිනයේ ඇති ශ්‍රී ලංකා තවුහිත් ජමාත් ඉස්ලාම් කණ්ඩායම සතු කාර්යාලයේ නාම පුවරුවට සහ සිසිටිවි කැමරා පද්ධතියට එම ප්‍රදේශය... Read more
Photos : මීගමුව නොසන්සුන්… හෙට උදේ 7 දක්වා ඇඳිරිනීතිය පනවයිcolombotoday5 May 2019 by colombotoday5 May 20190 කණ්ඩායම් දෙකක් අතර ඇතිවී තිබෙන නොසන්සුන්තාවයක් හේතුවෙන් මීගමුව පොලිස් බල ප්‍රදේශයට ඇඳිරිනීතිය පනවා තිබෙනවා… මේ පිළිබඳව තවමත් නිල තොරතුරු ලබා දී නොමැත.... Read more
ඉස්ලාම් ආගමේ අන්තවාදය උගන්වන්නේ ‘සාහි අල් බුකාරි‘ පොතෙන්…colombotoday29 April 2019 by colombotoday29 April 20190 ලෝකවාසී සමස්ත මුස්ලිම් ප්‍රජාව වඩාත්ම අප්‍රිය කරන මුස්ලිම් පූජකවරයෙක් ලෙස සැලකෙන්නේ ඔස්ට්‍රේලියාවේ වාසය කරන ඉමාම් මොහොමඩ් තව්හීඩී (Imam Mohommad Tawhidi) ය. ඊට හේතුව ඔහු සිය... Read more
අබ්දුල් රාසික්ගේ ශ්‍රී ලංකා තවුහිඩ් ජමාත් කාර්යාලයක් තුලදී පෙට්‍රල් බෝම්බ 6ක් සොයා ගැනේcolombotoday28 April 2019 by colombotoday28 April 20190 “ශ්‍රී ලංකා තවුහීද් ජමාත්” සංවිධානයට අයත් ස්ථානයකදි දේශියව නිෂ්පාදනය කල පෙට්‍රල් බෝම්බ 6 ක් දවුලගල පොලිසිය මගින් ඊයේ (27) පස්වරුවේදි කල මෙහෙයුමකදී සොයා ගැනීමට හැකිවි... Read more