රාජ්‍ය අනුග්‍රහයෙන් වහබ් සමුළුවක් 30 වනදා නෙලුම්පොකුනේදීcolombotoday24 July 2019 by colombotoday24 July 20190 ලොව ප්‍රධානතම වහාබ්වාදයේ ප්‍රවර්ධකයන් වන “මුස්ලිම් ලෝක ලීගය” (MWL) ශ්‍රී ලංකා රාජ්‍ය නායකයන්ට හා ආගමික නායකයන්ට සාමය උගැන්වීමට මෙම විශේෂ “මහා සමුළුව” සංවිධානය කර තිබේ.... Read more
මොකක්ද මේ වහාබ්වාදයට වඩා දරුණු සලාෆි වාදය ?colombotoday21 July 2019 by colombotoday21 July 20190 පසුගිය දවසක පුවත්පත් සාකච්ඡාවක් පවත්වපු පූජ්‍ය ගලබොඩ අත්තේ ඥානසාර හාමුදුරුවෝ වහාබ්වාදයට වඩා දරුණු “සලාෆි වාදයක්’ ගැන කතා කරා. වහබ්වාදය ගැන යම් කතිකාවතක් ලංකාව ඇතුළේ සිද්ධ... Read more
18ට අඩු දැරියන් විවාහ කරගන්න ඕනෑමයි. උලමා සභාව යලි අවධාරණය කරයි.colombotoday19 July 2019 by colombotoday19 July 20190 මුස්ලිම් ජාතිකයන් විවාහ වීමේදී අවම වයස් සීමාව අවුරුදු 18ක් බවට පත්කිරීම ඇතුළු දැනට සමාජයේ මතභේදයට තුඩු දී ඇති කරුණු කිහිපයක් වෙනස් කිරීමට පාර්ලිමේන්තුව නියෝජනය කරන... Read more
ඊබ්‍රහිම්ගෙන් පසු ජවිපෙ අන්තවාදී මුස්ලිම් සංවිධාන දෙකක් සමග අලුත් ගමනක.colombotoday15 July 2019 by colombotoday15 July 20190 ජනතා විමුක්ති පෙරමුණ විසින් පසුගිය සෙනසුරාදා (13) “ජාතික ජන බලවේගය” නමින් ආරම්භ කරන ලද දේශපාලන ව්‍යාපාරය සඳහා අන්තවාදී මත දරන ඉහ්වාන් මුස්ලිම් සහ ජමාතේ ඉස්ලාමි... Read more
මුස්ලිම් ආගම හැර ගිය බණ්ඩාරගම කාන්තාවට බලපෑම් කළ එජාප ප්‍රාදේශීය සභා මන්ත්‍රී අත්අඩංගුවට ගැනීමට අධිකරණයෙන් නියෝගcolombotoday4 July 2019 by colombotoday4 July 20190 සිංහල ජාතිකයෙකු හා විවාහ වීම හේතුවෙන් මාරව මුස්ලිම් පල්ලියට සම්බන්ද පිරිස්වල අඩත්තේට්ටමට ලක්වූ බණ්ඩාරගම අටළුගම පදිංචි කාන්තාවක් වන අබ්දුල් හසම් ෆාතිමා හයිෆාම් මහත්මිය විසින් බණ්ඩාරගම... Read more
ඥානසාර හිමිට Facebook වාරණයක්. බොදු බල සේනා ක්‍රියාකාරීන්ගේ ගිණුම් අත්හිටුවා දමයි.colombotoday27 June 2019 by colombotoday27 June 20190 බොදු බල සේනා සංවිධානයේ මහලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමිගේ දර්ශන සහ චායරූප පළකිරීම Facebook ආයතනය වාරණය කර තිබෙනවා. මේ වන විට Facebook හී පළකර... Read more
මුස්ලිම් ළමා ජනගහනය සිංහල ළමා ජනගහනයට වඩා තුන් ගුණයක වේගයකින් වර්ධනය වේcolombotoday20 June 2019 by colombotoday20 June 20190 ඊයේ (19) පැවති මාධ්‍ය හමුවකදී පිවිතුරු හෙළ උරුමයේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා විශේෂ හෙළිදරව්වක් කර සිටියා. මුස්ලිම් ළමා ජනගහනය පිළිබඳ විවිධ කටකතා යනවා. සමහරු... Read more
හිස්බුල්ලා සමග සිටි සැක කටයුතු අරාබි ජාතිකයින්ගේ සවිස්තර වාර්තාව මෙන්නcolombotoday18 June 2019 by colombotoday18 June 20190 නැගෙනහිර පළාත් හිටපු ආණ්ඩුකාර හිස්බුල්ලා විසින් සැක කටයුතු සෞදි අරාබියානු ගුවන් ගමන් බලපත්‍ර හිමි පුද්ගලයන් තිදෙනෙකු හෝටලයකින් ඉවත්කරගන්නා CCTV දර්ශන මාධ්‍ය මගින් ප්‍රසිද්ධ වීමත් සමගම... Read more
රජයේ සේවයේ නියුතු කාන්තාවන්ට සාරිය අනිවාර්ය කලාට ස්වදේශ කටයුතු අමාත්‍යාංශය ලේකම්ගෙන් දැඩි ලෙස ප්‍රශ්ණ කෙරේcolombotoday13 June 2019 by colombotoday13 June 20190 රජයේ නිලධාරින්ගේ ඇඳුම් පැළඳුම් සම්බන්ධයෙන් නිකුත් කරන ලද චක්‍රලේඛය තුළින් මුස්ලිම් කාන්තාවන්ට හිරිහැර සිදුවු බවට තමාට කිසිදු පැමිණිල්ලක් හෝ වාර්තාවක් පළ නොවු බව ස්වදේශ කටයුතු... Read more
ඊශ්‍රායල් දරුවන් සහ ගැබිනියන් මරන්න ෆත්වා දුන් යූසුෆ් අල් කර්දාවී ආගමික විද්වතෙක්. මුස්ලිම් කවුන්සිලයේ අමීන් කියයි.colombotoday10 June 2019 by colombotoday10 June 20190 ඉස්ලාම් ත්‍රස්තවාදීන් මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාර එල්ල කිරීම සාධාරණිකරණය කෙරූ සහ දරුවන් සහ ගැබිනියන් ඇතුළුව ඊශ්‍රායල් ජාතිකයන් සමූල ඝාතනය කිරීමට ෆත්වා නිකුත්කළ මුස්ලිම් සහෝදරත්වය සංවිධානයේ... Read more