මේ රටේ සුළු ජාතින් නෑ. පල්ලි කෝවිල් දේවස්ථාන කඩන්න දෙන්නේ නෑ. සජිත් ප්‍රේමදාස මුස්ලිම් සමුළුවකදී කියයි
දෙමල, මුස්ලිම්, බර්ගර්, මැලේ ජාතිකයින් සුළු ජාතින් ලෙස හැඳින්වීම නොසුදුසු බවත් තමා විසින් ඔවුන්ව හඳුන්වන්නේ “සෙසු ජාතින්” ලෙස බවත් එජාපෙ ජනාධිපති අපේක්ෂක සජිත් ප්‍රේමදාස පවසයි....