ප්‍රතික්ෂේප කල ඥානසාර හිමිගේ නාමයෝජනා පිළිගන්නා ලෙස නියෝගයක් ඉල්ලා ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සමක්.colombotoday12 May 2020 by colombotoday12 May 20200 2020 මහ මැතිවරණය වෙනුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් රාජකීය පණ්ඩිත ගලගොඩඅත්තේ ඥානසාර හිමි ගේ නම ද ඇතුලත් අපේ ජන බල පක්ෂය කුරුණෑගල දිස්ත්‍රික්කය... Read more
“ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්” පුවතට උලමා කිපෙයි. Colombo Today ට එරෙහිව නිවේදනයක්.colombotoday11 May 2020 by colombotoday11 May 20200 මුස්ලිම් දේහයන් ආදාහනය කොට භෂ්මාවශේෂ භූමදානය කිරීම ඉස්ලාමීය >> පිළිවෙත << යැයි මුෆ්ති එම්.අයි.එම් රිස්වි තුමන් ප්‍රකාශ කළා යැයි වාර්තා කිරීම අසත්‍ය අර්ථකථනයක් බව මාධ්‍ය... Read more
තවමත් ලංකාවේ තහනම් නොවුණු ජමාතේ ඉස්ලාම් අන්තවාදී සංවිධානය | ගවේෂණාත්මක හෙළිදරවුවcolombotoday23 April 2020 by colombotoday23 April 20200 පාස්කු ප්‍රහාරය සිදුවී වසරක් ගතවී ඇත. ඊට වග කිවයුතු තෝරු මෝරු කිහිපදෙනෙක් මේ වනවිට අත්අඩංගුවට පත්වී ඇත. කෙසේ නමුත් ඉදිරියේදී ශ්‍රී ලංකාවට ඉස්ලාම් අන්තවාදී ප්‍රහාර... Read more
දෙවන විග්නේශ්වරන් වූ උතුරේ හිටපු ආණ්ඩුකාර මුත්තු සුරේන් රාඝවන් සොයන (බෞද්‌ධ) නිවනcolombotoday21 April 2020 by colombotoday21 April 20200 යහපාලන ජනාධිපති සිරිසේන මහතා යටතේ මාස 11 ක් උතුරු පලාතේ ආණ්ඩුකාරයාව සිටි, තමන් බෞද්‌ධයෙක් කියනා සුරේන් රාඝවන්, ලහිරු මුදලිගේ හරි ටීවී හරහා පුදුම (අද්භූත?) ඉල්ලීමක්... Read more
ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..colombotoday18 April 2020 by colombotoday18 April 20200 ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ …. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ... Read more
ඉදිරි දින කිහිපයේදී වහලා තියෙන තත්වයෙන් රට මුදවා ගත යුතුයිcolombotoday18 April 2020 by colombotoday18 April 20200 ඉදිරි දින කිහිපයේදී ඇඳිරි නිතිය දමා වසා තිබෙන තත්වයෙන් රට මුදවා ගත යුතු බව සෞක්‍ය ඇමතිනි පවිත්‍රා දෙවි වන්නිආරච්චි පවසනවා. ඇමරිකාව වගේ රටවල් ජීවිතවලට ප්‍රථම... Read more
ආදාහනයෙන් පසු අළු භූමිදානය කරන්න පුළුවන්. නව නීතියට වහා යටත් වෙනු. උලමා සභාව මුස්ලිම් ජනතාවට කියයිcolombotoday15 April 2020 by colombotoday15 April 20200 කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මියයන මුස්ලිම් පුද්ගලයන් ආදාහනය කිරීමෙන් පසු ඉස්ලාමීය චාරිත්‍ර වාරිත්‍රවලට අනුව, මුස්ලිම් සොහොන් බිමක මියගිය පුද්ගලයාගේ අළු භූමිදානය කළ හැකි බව... Read more
පාස්කු ත්‍රස්ත ප්‍රහාරයට සැකපිට රිෂාඩ් බදුර්දින්ගේ සොහොයුරෙකු අත්අඩංගුවටcolombotoday14 April 2020 by colombotoday14 April 20200 පසුගිය වසරේ අප්‍රේල් 21 සිදුවූ පාස්කු ඉරිදා ත්‍රස්ත ප්‍රහාරයට සැක පිට හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදුර්දීන්ගේ සොහොයුරෙකු වන රියාද් බදුර්දීන් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ විශේෂ කණ්ඩායමක්... Read more
කොරෝනා වෛරසයයෙන් මිය ගියොත් දේහය සම්පූර්ණයෙන්ම දැවී යන තෙක් ආදාහනය කළ යුතුයි. අතිවිශේෂ ගැසට් නිවේදනයක් නිකුත් වේcolombotoday12 April 2020 by colombotoday12 April 20200 කොවිඩ් -19 හෙවත් නව කොරෝනා වෛරසය ආසාදනයෙන් මිය යන පුද්ගලයන්ගේ මෘත දේහ ආදාහනය කරන ආකාරය දැක්වෙන ගැසට් නිවේදනයක් රජය විසින් මේ වන විට නිකුත් කර... Read more
රත්නපුරේට කොරෝනා භීතිකාව මොහොමඩ් උම්රිඩ් නිසයි. STF එකටත් හොරෙන් කට්ටි පැනලා.colombotoday10 April 2020 by colombotoday10 April 20200 කොරෝනා වෛරසය ආසාදනය වීම හේතුවෙන් මෙරටදී වාර්තා වූ හත්වන මරණය ලෙස මියගිය දෙහිවල ප්‍රදේශයේ පදිංචි මොහොමඩ් උම්රිඩ් නැමති මැණික් ව්‍යාපාරිකයා ආරක්ෂක අංශවලට අවනත නොවන තත්වයක්... Read more