පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාඩ් බදියුදීන් දෙහිවල නිවසක සැඟව සිටියදී අත්අඩංගුවටcolombotoday19 October 2020 by colombotoday19 October 20200 අද (19) අලුයම 3.30 ට පමණ දෙහිවල එබනයිසර් මාවතේ පිහිටි මහල් නිවාස සංකීර්ණයක සැඟවී සිටියදී රාජ්‍ය බුද්ධි ඒකකය ලබාදුන් තොරතුරකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව විසින්... Read more
අල්ලන්න ඉන්න රිෂාඩ් උසාවිය ළඟට ඇවිත් යයිcolombotoday18 October 2020 by colombotoday18 October 20200 අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවට මෙතෙක් අත්අඩංගුවට ගැනීමට නොහැකිව සිටින හිටපු ඇමැති රිෂාඞ් බදුර්දීන් මහතා මීට දින කිහිපයකට පෙර කොළඹ පිහිටි නීතිඥවරයකුගේ කාර්යාලයට පැමිණ තමා අත්අඩංගුවට ගැනීම... Read more
රවී හෙව්වා.. රාජිත හෙව්වා.. දැන් බදුර්දීන්.. මේවා නර නාටක. එජාපයට වෙච්ච දේ ඊලග මැතිවරණයෙන් අපිට වෙයි. – විදුර වික්‍රමනායකcolombotoday17 October 2020 by colombotoday17 October 20200 “මේවා නර නාටක… රවී කරුනනයකවත් හෙව්වා… ඊට පස්සේ රාජිත සේනාරත්න හෙව්වා… දැන් මෙයාව… කාටද මේ විහිළු සපයන්නේ…? අපේ රටේ මිනිසුන්ටද ? මිනිස්සු මේවා විහිළු හැටියට... Read more
රියාජ් බදුර්දීන් නිදහස් කිරීම යුක්ති සහගත නෑ. නීතිපතිවරයා CID යට මාසයක් කල් දෙයි. මගහැරී විමර්ශන ගැනත් කියා දෙයි.colombotoday13 October 2020 by colombotoday13 October 20200 රියාජ් බදුර්දීන් සම්බන්ධව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව නිසි පරිදි විමර්ශන සිදු කර නොමැති බව නීතිපති දප්පුල ද ලිවේරා මහතා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පතිවරයාට දැනුම් දුන්... Read more
ඥානසාර හිමිට විරුද්ධව නඩු දැමූ පුද්ගලයෙක් පාස්කු ප්‍රහාරයට සැකපිට අත්අඩංගුවේcolombotoday12 October 2020 by colombotoday12 October 20200 2016 ජුලි 8 හෝ ඊට ආසන්න දිනකදී පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විසින් “ඉස්ලාම් ආගම පිළිකාවක්. එය අතුගා දැමිය යුතු බවත්, ඉස්ලාමිය ආගමිකයින් ලන්ඩන් සහ පැරිස්... Read more
රිෂාර්ඩ්ගේ සොහොයුරා නිදහස් කළේ කෙසේද ? නීතිපතිවරයා හෙට CID ප්‍රධානීන්ව කැඳවයි.colombotoday11 October 2020 by colombotoday11 October 20200 පාර්ලිමේන්තු මන්ත්‍රී රිෂාර්ඩ් බදුර්දීන්ගේ සොහොයුරා වන රියාඩ් බදුර්දීන් නිදහස් කිරීම ගැන විමසීම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නියෝජ්‍ය පොලිස්පති සහ ප්‍රධාන විමර්ශන නිලධාරීවරයා හෙට(12) නීතිපති කාර්යාලයට... Read more
උතුරු පළාත් DIGගේ පුද්ගලික සහකාර ලෙස හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශක කන්කේසතුරේට යවයිcolombotoday11 October 2020 by colombotoday11 October 20200 හිටපු පොලිස් මාධ්‍ය ප්‍රකාශකජේෂ්ඨ පොලිස් අධිකාරී ජාලියා සේනරත්න මහතා උතුරු පළාතේ ජේෂ්ඨ නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ පුද්ගලික සහකාර ලෙස කන්කේසතුරේ පොලිස් ස්ථානයට මාරු කර යවා තිබේ. පාස්කු... Read more
30 සීමාව කඩාදෙන ඇමැතිකම් ගන්න මම නිවටයෙක් නෙවෙයි. ආණ්ඩුක‍්‍රම ව්‍යවස්ථාව කියන්නේ අවමංගල්‍ය සමිති ව්‍යවස්ථාව නොවේ. තවත් මහේන්ද්‍රන් කෙනෙක් රටට අවශ්‍ය නෑ.colombotoday11 October 2020 by colombotoday11 October 20200 ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාවේ 20 වන සංශෝධනය පිළිබඳ මේ දිනවල අපේ දේශපාලන කතිකාවේ බරපතළ සාකච්ඡාවක් පවතී. ඒ සම්බන්ධයෙන් දේශපාලන කරලියේ නැගෙන විවේචන බොහෝය. විශේෂත්වය වන්නේ විපක්ෂයටත්... Read more
ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?colombotoday9 October 2020 by colombotoday9 October 20200 ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීම සඳහා පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත් ආරම්භ කිරීමට සැරසෙන බවට පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිති... Read more
අතේ උණ පරික්ෂා කිරීම වැරදියි. ඔලුවේ උණ බැලුවට මොලේ ගෙඩි ඇතිවෙන්නේ නෑ – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන.colombotoday7 October 2020 by colombotoday7 October 20200 අතේ උණ පරික්ෂා කිරීමේදී ශරීරයේ සැබෑ උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක එකක් පමණ අඩුවෙන් පෙන්වන බවත් අතේ උණ බැලීම නිවැරදි ක්‍රමයක් නොවන බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න... Read more