අතේ උණ පරික්ෂා කිරීම වැරදියි. ඔලුවේ උණ බැලුවට මොලේ ගෙඩි ඇතිවෙන්නේ නෑ – විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන.
අතේ උණ පරික්ෂා කිරීමේදී ශරීරයේ සැබෑ උෂ්ණත්වයට වඩා සෙන්ටිග්‍රේඩ් අංශක එකක් පමණ අඩුවෙන් පෙන්වන බවත් අතේ උණ බැලීම නිවැරදි ක්‍රමයක් නොවන බවත් විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න...