Category : featured

කොරෝනා ආසාදිත සිරුරු බැහැර කිරීමේ තාක්ෂණික කමිටුවේ සභාපතිට අලි සබ්‍රිගෙන් තර්ජන.

colombotoday
ශ්‍රී ලංකාවේ අධිකරණ වෛද්‍ය නිලධාරීන් විසින් සිදු කරනු ලබන “කොරෝනා මරණ කළමනාකරණ” ක්‍රියාවලියට අධිකරණ අමාත්‍ය අලි සබ්‍රි විසින් සිදුකරනු ලබන අනවශ්‍ය මැදිහත් වීම හෙළා දකිමින්...

කොවිඩ් මළ සිරුරු රැස්කිරීම නීතියට පටහැනියි. අපි නඩුමගට යනවා. පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය කියයි.

colombotoday
කොරෝනා වෛරසය හේතුවෙන් මියයන පුද්ගලයින්ගේ මළ සිරුරු ආදාහනය කිරීම සඳහා සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජෙනරාල්වරයා විසින් නිකුත්කළ චක්‍රලේඛනය ක්‍රියාත්මක නොකර මළ සිරුරු රැස්කිරීම නීතියට පටහැනි හා...

කොරෝනා මරණ භූමිදානය කරන්න කියන මහාචාර්ය මලික් පීරිස් එදා මුව ආවරණ දාන්න එපා කියලා. Video

colombotoday
COVID-19 වෛරසය හේතුවෙන් මියගිය පුද්ගලයින්ගේ දේහයන් ආදාහනය අනිවාර්යය කිරීම විද්‍යාත්මක සාක්ෂි මත පදනම් වූවක් නොවන බව වෛරස් විද්‍යා මහාචාර්ය මලික් පීරිස් පවසා ඇත. කෙසේ වෙතත්...

කොරෝනා මරණ අවසාන කටයුතු චක්‍රලේඛයට අනුවයි | ගාල්ල අතිරේක මහේස්ත්‍රාත්වරියවත් දැනුම්වත් කරන්න. | සෞඛ්‍ය අධ්‍යක්ෂක පොලීසියට දන්වයි.

colombotoday
කොරෝනා රෝගය වැළඳීම හේතුවෙන් මියගිය ගාල්ල දෙද්දුගොඩ පදිංචි මුස්ලිම් ජාතිකයකුගේ අවසන් කටයුතු, කොවිඩ් – 19 මෘත දේහ සම්බන්ධයෙන් මින් ඉහත නිකුත් කර ඇති චක්‍රලේඛ ප්‍රකාරව...

කොරෝනා වයිරසය ශීතකරණ තුළ සුරක්ෂිතයි. කල් පැවැත්ම ඉහලයි. අධ්‍යන වාර්තාවකින් හෙළි වේ.

colombotoday
වෛරස් පැවැත්මට උෂ්ණත්වය හා ආර්ද්‍රතාවයේ බලපෑම සොයා බැලීම සඳහා 2010 අධ්‍යයනයක් සිදුකර ඇත. ඒ සඳහා COVID-19 වෛරසයට සම්බන්ධ වෛරස් දෙකක් භාවිතා කර ඇත. අඩු උෂ්ණත්වය...

පදිංචියට එන ලෙස මාලදිවයින රජය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට ආරාධනා කළ යුතුයි. | මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මෞමූන් පවසයි.

colombotoday
මාලදිවයිනේ පදිංචියට එන ලෙස මාලදිවයින රජය ශ්‍රී ලාංකික මුස්ලිම්වරුන්ට ආරාධනා කළ යුතු බව මාලදිවයිනේ හිටපු විදේශ ඇමති දුන්යා මෞමූන් පවසයි. කොරෝනා වෛරසයෙන් මියයන මුස්ලිම් ජාතිකයන්ගේ...

සීග්‍රයෙන් ව්‍යාප්තවන කොරෝනා වයිරසයේ නව ප්‍රභේදයක් හඳුනා ගැනෙයි.

colombotoday
කොරෝනා වයිරසයේ නව ප්‍රභේදය පසුගිය සතියේ එක්සත් රාජධානියේ කෙන්ට් ප්‍රදේශයෙන් සොයාගත් බව එරට සෞඛ්‍ය බලධාරීන් නිවේදනය සිටියි. සෞඛ්‍ය අංශ විසින් නිරන්තරයෙන් සිදුකරන ලද සෝදිසි කිරීම්...

පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බිංදුවකින් ප්‍රතිදේහජනක පරීක්ෂාවක්. ප්‍රතිපලය COVID-19 ධනාත්මකයි.

colombotoday
ඔස්ට්‍රියානු පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් පාර්ලිමේන්තුවේදී කොකාකෝලා බින්දුවක් යොදා ප්‍රතිදේහජනක පරීක්ෂාවක් සිදුකර ඇති අතර එහි ප්‍රතිපලය COVID-19 ධනාත්මක ලෙස ලැබී ඇත. පසුගිය සිකුරාදා වියානාහි පැවති රැස්වීමේට FPO...

අලි සබ්‍රිගේ අමාත්‍යාංශය කෝටි 40 ගොඩනැගිල්ලට යෑම නවතියි. | විරෝධතා හෙලා දකින බව මාධ්‍ය නිවේදනයක් නිකුත් කරමින් කියයි.

colombotoday
ජනතා විරෝධය හමුවේ වසර දෙකකට රුපියල් කෝටි 40 ක් ගෙවා අධිකරණ අමාත්‍යංශය ලෝක වෙළඳ මධ්‍යස්ථානයට ගෙනයෑමට ගෙන තිබූ තීරණය රටේ ඉහලම බලධාරියෙකුගේ නියෝගයෙන් අත්හිටුවා ඇති...

මුස්ලිම් මැති ඇමතිවරු මෙවර අගමැති අල්ලයි. කොවිඩ් මරණ භූමදානයට භූමියක් තෝරා ගන්නැයි අගමැතිගෙන් උපදෙස්

colombotoday
කොවිඩ්-19 වෛරසයෙන් මියයන පුද්ගලයන්ගේ මෘත දේහ භූමිදානය කළ හැකි දැයි සොයා බැලීම සඳහා අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ සෞඛ්‍ය ප්‍රධානීන් අතර විශේෂ සාකච්ඡාවක් පාර්ලිමේන්තුවේ අග්‍රාමාත්‍ය කාර්යාලයේදී...