වැඩියෙන්ම විෂ පොල්තෙල් ගෙන ආ අලි බ්‍රදර්ස් සමාගම සතුව පිරිපහදු කර්මාන්ත ශාලාවක් නෑ. | පිරිපහදු නොකර වෙළඳපලට නිකුත්කලාදැයි සැකයි.
පිළිකාකාරක අඩංගු පොල් තෙල් ආනයනය කල අලි බ්‍රදර්ස් සමාගම සතුව පොල් තෙල් පිරිපහදු කරන කර්මාන්ත ශාලාවක් නොමැති බව පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරය සඳහන් කර...