සාසනේ හිල් වහන්න ගෙනා ත්‍රිපිටක පනතේ හිලක්. – පර්යාප්තිය රකින මුවාවෙන් ම නසන මාරයාගේ උප්පරවැට්ටියක්.
“විනයො නාම බුද්ධසාසනස්ස ආයු, විනයෙ ඨිතෙ සාසනං ඨිතං හොති” බුද්ධශාසනයාගේ ආයුෂය විනය යි; විනය පිහිටියොත් තමයි ශාසනය පිහිටන්නෙ. ඒ නිසා ශාසනය උදෙසා වන කවර හෝ...