සෞඛ්‍ය ඇමතිනීයට කොවිඩ් බව තහවුරු වෙයිcolombotoday23 January 2021 by colombotoday23 January 20210 සෞඛ්‍ය ඇමතිනී පවිත්‍රා වන්නිආරච්චි මහත්මියට කොවිඩ් -19 වෛරසය ආසාදනය වී ඇති බවට තහවුරු වී තිබේ. ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂණයකින් ඇයට වෛරසය ආසාදනය වී ඇති බවට මීට... Read more
මට්ටක්කුලියේ දේවස්ථානයක පියතුමන්ලා 9කට කොවිඩ්colombotoday23 January 2021 by colombotoday23 January 20210 මට්ටක්කුලිය ප්‍රදේශයේ දේවස්ථානයක් ආශ්‍රිතව සිදු කෙරුණු PCR පරීක්ෂණවලදී පියතුමන්ලා 9 දෙනෙකු කොවිඩ් ආසාදිත බවට හඳුනාගෙන තිබේ. කොළඹ මහ නගර සභාවේ ප්‍රධාන සෞඛ්‍ය වෛද්‍ය නිලධාරි වෛද්‍ය... Read more
කොවිඩ් එන්නත් පෙරහුරුවක් අද ස්ථාන 3 කදී..colombotoday23 January 2021 by colombotoday23 January 20210 කොරෝනා සඳහා එන්නත් ලබා දීමේ පෙරහුරුවක් අද (23)දින දිවයිනේ රෝහල් 3 කදී පැවැත්වේ. නියෝජ්‍ය සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය හේමන්ත හේරත් මහතා පැවසුවේ, පිළියන්දල... Read more
පස්සර ප්‍රධාන පාසලක සිසුන් 10කට කොරෝනාcolombotoday22 January 2021 by colombotoday22 January 20210 පස්සර ජාතික පාසලේ සිසුන් 10 දෙනෙකු කොවිඩ් ආසාදිතයින් ලෙස හඳුනාගෙන තිබේ. 12 සහ 13 ශ්‍රේණිවල සිසුන් 07 දෙනෙකු හා සිසුවියන් තිදෙනෙකු ඒ අතරට අයත්ය. එළැඹෙන... Read more
ශ්‍රී පාද වන්දනාවේ ගිය 5කට කොවිඩ්colombotoday21 January 2021 by colombotoday21 January 20210 ශ්‍රීපාද වන්දනාවේ ගිය, ගාල්ල විද්‍යාලයක රගර් කණ්ඩායමේ ක්‍රීඩකයින් 04 දෙනෙකුට හා ක්‍රීඩකයකුගේ මවට කොරෝනා වෛරසය ආසාදනය වී ඇතැයි ගාල්ල දිස්ත්‍රික් ප්‍රාදේශීය වසංගත රෝග විශේෂඥ වෛද්‍ය... Read more
ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්colombotoday21 January 2021 by colombotoday21 January 20210 ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයින් දෙදෙනෙකුට කොවිඩ්-19 ආසාදනය වී ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සඳහන් කළේය. එම ක්‍රීඩකයින් දෙදෙනා වන්නේ බිනුර ප්‍රනාන්දු සහ චාමික කරුණාරත්නය.... Read more
කුලියාපිටිය රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු 14කට කොවිඩ්colombotoday21 January 2021 by colombotoday21 January 20210 කුලියාපිටිය ශික්ෂණ රෝහලේ වෛද්‍යවරුන් සිව් දෙනෙකු ඇතුළු කාර්යමණ්ඩල සාමාජිකයින් 14 දෙනෙකු කොවිඩ්-19 ආසාදිතයින් බවට හඳුනාගෙන තිබේ. ඊයේ (20) දිනයේ සිදුකළ ක්ෂණික ප්‍රතිදේහජනක පරීක්ෂාවේදී එම ආසාදිතයින්... Read more
කොවිඩ් එන්නත් පෙරහුරු එන සතියේcolombotoday21 January 2021 by colombotoday21 January 20210 මෙරටට කොවිඩ් එන්නත ගෙන ඒමෙන් පසු එම එන්නත් ප්‍රවාහනය, ගබඩා කිරීම සහ එන්නත් භාවිතයට ගන්නා ආකාරය සම්බන්ධව සිදුකරන පෙරහුරු ඉදිරි සතිය තුළ ආරම්භ කිරීමට කටයුතු... Read more
කොවිඩ් රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වෙලා.colombotoday21 January 2021 by colombotoday21 January 20210 මේ මොහොත වන විට කොවිඩ් රෝගය රට පුරා පාලනයකින් තොරව ව්‍යාප්ත වී ඇති බවත් රජයට සියලුම රෝගීන් නිරෝධන මධ්‍යස්ථානවලට යොමු කිරීමේ හැකියාවක් නොමැති බවත් රාජ්‍ය... Read more
ඊයේ කොරෝනා ආසාදිතයින් 770ක්.. අසදිතයින්ගේ තොරතුරු.colombotoday21 January 2021 by colombotoday21 January 20210 ඊයේ දිනයේ (20) මෙරටින් කොවිඩ් – 19 ආසාදිතයින් 770 දෙනෙකු හඳුනා ගැනීමත් සමග සමස්ත ආසාදිතයින් සංඛ්‍යාව 55189 ක් දක්වා ඉහළ ගියේ ය. කොවිඩ්-19 පැතිරීම වැළැක්වීමේ... Read more