මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළටcolombotoday9 April 2020 by colombotoday9 April 20200 කොරෝනා (COVID-19)වෛරසය ආසාදනය වී ඇති අසාදිතයෙකු හදුනාගෙන තිබේ. ඒ අනුව මේ වන විට මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 190 දක්වා ඉහළ යනු ඇති.... Read more
ශ්‍රී ලංකාවේ 7 වන කොරෝනා මරණය වාර්තා වේ.colombotoday8 April 2020 by colombotoday8 April 20200 කොරෝනා වෛරසය ආසාදනය වී අංගොඩ ජාතික බෝවන රෝග විද්‍යාතනයේ ප්‍රතිකාර ලබමින් සිටි වයස අවුරුදු 48ක පුද්ගලයෙකු අද මියගිය බව වාර්තා වෙනවා. ඒ අනුව මෙරටදී සිදුවූ... Read more
ආසාදිතයන් ගණන 186 දක්වා ඉහළටcolombotoday8 April 2020 by colombotoday8 April 20200 ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිතයන් සංඛ්‍යාව 186 දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යංශය පවසයි. මේ වනවිට කොරෝනා ආසාදිතයන් 42 දෙනෙකු පූර්ව සුවය ලබා රෝහල්වලින් පිටත්ව ගොස් තිබේ. තවත් ආසාදිතයෝ... Read more
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළටcolombotoday7 April 2020 by colombotoday7 April 20200 මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 185 දක්වා ඉහළ ගොස් තිබෙනවා. රෝගීන් හතලිස් දෙදෙනෙකු සුවය ලබා පිටව ගොස් සිටිනවා. රෝහල්ගතව ප්‍රතිකාර ලබන ආසාදිතයින්ගේ සංඛ්‍යාව 135 ක්. සැකකටයුතු... Read more
ආසාදිතයින් 2500 පැන්නොත් සෞඛ්‍ය පද්ධතියම කඩා වැටේවි – අනතුරු ඇඟවීමක්colombotoday7 April 2020 by colombotoday7 April 20200 මෙම අවස්ථාවේදී උග්‍ර ප්‍රතිචාර නොදැක්වුවහොත් උපරිම අවස්ථාවේදි ශ්‍රී ලංකාවෙන් නව කොරෝනා ආසාධිතයන් 2500 ක පමණ සංඛ්‍යාවක් වාර්තා විය හැකි බව රජයේ වෛද්‍ය නිළධාරීන්ගේ සංගමය පවසනවා.... Read more
කොරෝනා ආසාදිතයන්ගේ සංඛ්‍යාව 180 දක්වා ඉහළටcolombotoday7 April 2020 by colombotoday7 April 20200 කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් ආසාදිතයින් දෙදෙනුක හදුනාගෙත් බව වසංගත රෝග විද්‍යා අංශය සදහන් කරයි. ඒ අනුව මෙරට කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 180 දක්වා ඉහළ යනු... Read more
ශ්‍රී ලංකාවේ 6 වැනි කොරෝනා මරණයත් දෙහිවල ප්‍රදේශයෙන්colombotoday7 April 2020 by colombotoday7 April 20200 කොරෝනා වයිරසය ආසාදනය වීමෙන් ශ්‍රී ලංකාවේ සිදුව ඇති 6 වන මරණය අද(07) වාර්තා වූ බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. මිය ගොස් ඇත්තේ අවුරුදු... Read more
ජා-ඇල ප්‍රදේශයෙන් කොරෝනා රෝගයෙකු හඳුනා ගනියි.colombotoday6 April 2020 by colombotoday6 April 20200 ජා-ඇල පොලිස් බල සීමාවේ සුදු වැල්ල ප්‍දේශයෙන් අද (06 දා) කොරෝනා ආසාදිතයකු සොයා ගත් බව ජා-ඇල පොලිස් ආරංචි මාර්ග සඳහන් කරයි. ජා-ඇල සුදු වැල්ල ප්‍රදේශයේ... Read more
පුත්තලම නිරෝධායන මධ්‍යස්ථානයේ දරුවන් තිදෙනෙකුට කොරෝනාcolombotoday6 April 2020 by colombotoday6 April 20200 පුත්තලම සහිරා ජාතික පාසලේ පිහිටි නිරෝධායන මධ්‍යස්ථානයේ නිරෝධායන වෙමින් සිටින දරුවන් තිදෙනෙකු කොරෝනා ආසාදිතයින් බවට සනාථ වී ඇති බව පුත්තලම දිස්ත්‍රික් සෞඛ්‍ය සේවා අධ්යක්ෂ වෛද්‍ය... Read more
Update: කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 167 දක්වා ඉහළටcolombotoday5 April 2020 by colombotoday5 April 20200 Update: 2020/04/05 – 3.05 pm ශ්‍රී ලංකාවේ කොරෝනා ආසාදිත මුළු සංඛ්‍යාව 167 ක් දක්වා ඉහළ ගොස් ඇතැයි සෞඛ්‍ය ප්‍රවර්ධන කාර්යාංශය කියයි. අද(05) දිනයේදී කොරෝනා ආසාදිතයකු වාර්තා වීමත් සමඟ... Read more