කොරෝනා රෝගීන් සංඛ්‍යාව 300 සීමාව පනියි. අද දවසට 32ක් වාර්තා වෙයි.colombotoday20 April 2020 by colombotoday20 April 20200 කොරෝනා අසාදිත යැයි තහවුරු වූ තවත් රෝගීන් 8 දෙනකු අද දහවල් වන විට වාර්තා වී ඇතැයි වසංගත රෝග විද්‍යා අංශය කියයි අද උදෑසන ආසාදිතයින් 24... Read more
අද දින කොරෝනා රෝගීන් 24ක් හමුවේ. මුළු රෝගීන් සංඛ්‍යාව 295 දක්වා ඉහලටcolombotoday20 April 2020 by colombotoday20 April 20200 නව කොරෝනා වෛරසය වැලදුනු තවත් රෝගීන් 24ක් වාර්තා වේ. මෙරට කොරෝනා ආසාධිත මුළු රෝගීන් සංඛ්‍යාව 295ක් දක්වා ඉහලට සෞඛ්‍ය අධ්‍යක්ෂක ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ... Read more
මෙරට කොරෝනා ආසාදිතයින්ගේ සංඛ්‍යාව 254 දක්වා ඉහළටcolombotoday19 April 2020 by colombotoday19 April 20200 කොරෝනා වෛරසය ආසාදනය වූ තවත් පුද්ගලයින් හය දෙනෙකු අද (18) රාත්‍රියේ හදුනාගෙන ඇති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජෙනරාල් විශේෂ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පවසයි. ඒ... Read more
ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ..colombotoday18 April 2020 by colombotoday18 April 20200 ජන ජීවිතය යථාවත් කිරීමට ඇඳිරි නීතිය ලිහිල් කෙරේ …. කොරෝනා වෛරසය ව්‍යාප්තිය පාලනය කිරීම පිණිස පනවනු ලැබූ ඇඳිරි නීතිය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමේ... Read more
කොරෝනා අසාදිත සංඛ්‍යාව 248 දක්වා ඉහළටcolombotoday18 April 2020 by colombotoday18 April 20200 කොරෝනා අසාදිත තවත් රෝගීන් සිව් දෙනකු අද (18) සොයාගෙන ඇතැයි සෞඛ්‍යසේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. ඒ අනුව ශ්‍රී ලංකාවේ කොරෝනා අසාදිතයින්ගේ... Read more
කොරෝනා අසාදිත සංඛ්‍යාව 241 දක්වා ඉහළටcolombotoday17 April 2020 by colombotoday17 April 20200 කොරෝනා ආසාදිත තවත් පුද්ගලයින් තිදෙනකු අද ( 17) හමු වී ඇතැයි සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් විශේෂඥ වෛද්‍ය අනිල් ජාසිංහ මහතා පැවසීය. ඒ සමඟ මේ වන... Read more
කොළඹ ග්රෑන්ඞ්පාස්, නාගලගම්වීදිය ප්‍රදේශය හුදකලා කරයිcolombotoday16 April 2020 by colombotoday16 April 20200 කොළඹ ග්රෑන්ඞ්පාස් ප්‍රදේශයේ නාගලගම්වීදිය ප්‍රදේශයේ පවුල් 52ක පමණ ජීවත්වන ප්‍රදේශය හුදෙකලා ප්‍රදේශයක් ලෙස නම්කිරීමට පියවර ගෙන ඇතැයි කොළඹ සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී විශේෂඥ වෛද්‍ය රුවන් විජයමුණී... Read more
අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් නැහැcolombotoday15 April 2020 by colombotoday15 April 20200 අද දිනයේ මේ දක්වා කිසිදු කොරෝනා රෝගියෙක් වාර්තා වී නොමැති බව සෞඛ්‍ය සේවා අධ්යක්ෂ ජනරාල් අනිල් ජාසිංහ මහතා සඳහන් කර සිටිනවා.... Read more
මන්නාරම-තාරාපුරම් ගම්මානය විවෘත කරයිcolombotoday15 April 2020 by colombotoday15 April 20200 කොරෝනා වෛරස ආසාදිතයින් වාර්තාවීම හේතුවෙන් මන්නාරම, තාරාපුරම් ගම්මානය සුගිය 08 වනදා සිට හුදෙකලා ගම්මානයක් ලෙස ප්‍රකාශයට පත් කර තිබුණි. මේ වන විට එම ප්‍රදේශයේ ආසාදිතයින්... Read more
එකවර කොරෝනා රෝගීන් 14 ක් හමුවෙයි. රෝගීන් සංඛ්‍යාව 233 දක්වා ඉහලටcolombotoday14 April 2020 by colombotoday14 April 20200 ශ්‍රී ලංකාවේ කොරෝනා වයිරසය ආසාදිත මුළු සංඛ්‍යාව 233 ක් දක්වා ඉහළ ගොස් තිබේ. අද (14) මේ වනවිට කොරෝනා වයිරසය අසාදනය වූ රෝගීන් 14 දෙනෙකු වාර්තා... Read more