ගිණුමේ ශේෂය 1000ට අඩු නම් 25ක ගාස්තුවක්colombotoday10 February 2019 by colombotoday10 February 20190 අවම සාමාන්‍ය ශේෂය රුපියල් 1000ට වඩා අඩු ඉතිරි කිරීමේ ගිණුම්වලින් රුපියල් 25ක මාසික ගාස්තුවක් අඩුකර ගැනීමට වාණිජ බැංකු කටයුතු කරමින් තිබේ. ඒ අනුව රුපියල් 1000ට... Read more
අවසන් මාස 9ට ශ්‍රී ලංකන් ශුද්ධ අලාභය රු.බි. 40ක්colombotoday7 February 2019 by colombotoday7 February 20190 ශ්‍රී ලංකන් ගුවන් සමාගම 2018 වසරේ දෙසැම්බර් 31 දිනෙන් අවසන් වූ මාස 09ක කාලපරිච්ඡේදය සඳහා ඇ.ඩො.මිලියන 135ක (රුපියල් බිලියන 40) ශුද්ධ අලාභයක් පෙන්වා තිබේ. ඊට පෙර... Read more
නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවට නව සභාපතිවරයෙක් පත් වෙයිcolombotoday17 December 2018 by colombotoday17 December 20180 නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ නව සභාපතිවරයා ලෙස ගිහාන් කුරේ මහතා පත්කර ඇත. නේෂන්ස් ට‍්‍රස්ට් බැංකුවේ අධ්‍යක්ෂවරයෙකු ලෙස සේවය කළ හැකි උපරිම කාලසීමාව වන වසර 9 ක... Read more
වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳපලටcolombotoday30 November 2018 by colombotoday30 November 20180 වී අලෙවි මණ්ඩලය “PMB Rice” වෙළෙඳ නාමය යටතේ සකස් කරන ලද සහල් නිල වශයෙන් වෙළෙඳපොළට නිකුත් කිරීම ආරම්භ කරමින් එහි පළමු ඇසුරුම ජනාධිපති ගරු මෛතී‍්‍රපාල... Read more
රුපියලේ තරමක ශක්තිමත්වීමක්colombotoday29 November 2018 by colombotoday29 November 20180 අමෙරිකානු ඩොලරයට සාපේක්ෂව දිගින් දිගටම අවප්‍රමාණ්‍ය වූ රුපියල අද දිනයේදී යම් තරමක ශක්තිමත් වීමක් පෙන්නුම් කළේය. ඒ අනුව ඩොලරයක විකුණුම් මිල රුපියල් 181.39ක් ලෙස දැක්විය.... Read more
ඩොලරය නැවතත් රු 177 පසුකරයි…colombotoday14 November 2018 by colombotoday14 November 20180 ශ්‍රී ලංකා මහ බැංකුවේ දෛනික විනිමය අනුපාත සටහනට අනුව (13) දින එක්සත් ජනපද ඩොලරයක ගැණුම් මිල රු. 173.4082 ක් ලෙසින් සටහන් වූ අතර විකුණුම් මිල... Read more
මහ බැංකු නි.අධිපති ධුර එස්.ආර් ආටිගල හා එච්.ඒ කරුණාරත්නටcolombotoday8 November 2018 by colombotoday8 November 20180 මුදල් අමාත්‍යවරයාගේ අනුමැතිය සහිතව මුදල් මණ්ඩලය විසින් ශ්‍රී ලංකා මහ බැංකුවේ සහකාර අධිපතිවරුන් වන එස්.ආර්. ආටිගල සහ එච්.ඒ. කරුණාරත්න යන මහත්වරු ඔක්තෝබර් මස 31දා සිට... Read more
ඩොලරය 176 ත් පනීcolombotoday31 October 2018 by colombotoday31 October 20180 ශ්‍රී ලංකා ඉතිහාසයේ පළමු වරට ශ්‍රී ලංකා රුපියලට සාපෙක්ෂව ඇමෙරිකා එක්සත් ජනපද ඩොලරයක අගය අද (31) රුපියල් 176 සීමාව ඉක්මවා ගියේය. මේ අනුව අනුව ඇමෙරිකා... Read more
මිල සූත්‍රය මළ සූත්‍රයක් වෙයිcolombotoday30 October 2018 by colombotoday30 October 20180 මින් ඉදිරියට මිල සූත්‍රය මළ සුත්‍රයක් වන බව පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම මහතා සඳහන් කළේය. අද (30) පැවැත් මාධ්‍ය හමුවකදී අදහස් දක්වමින් ඒ මහතා එසේ... Read more
මහජන, ලංකා බැංකු කොටස් වලින් 20% කොටස් වෙළෙද පොළටcolombotoday14 October 2018 by colombotoday14 October 20180 මෙරට ප්‍රධාන වාණිජ බැංකු දෙක වන ලංකා බැංකුවේ සහ මහජන බැංකුවේ කොටස් වලින් සීයට විස්සක ප්‍රමාණයක් කොටස් වෙළෙද පොලේ අලෙවි කිරීම සඳහා පසුගිය දා පැවැති... Read more