Category : Business

කෘතිම කහ නිසා රට ලෙඩවීමේ අවදානමක්

colombotoday
මේ වන විට වෙළෙඳපොළේ පවතින උග්‍ර කහ හිඟය හේතුවෙන් හා පිරිසුදු කහකුඩු කිලෝ එකක් රුපියල් පන්දහසක් පමණ දක්වා ඉහළ ගොස් ඇති බැවින් වර්ණ ගැන්වූ කෘතිම...

කටු­නා­යක රොබෝ කැ‍ෆේ. ලංකාවේ ප්‍රථ­ම­ව­රට රොබෝ වේටර් සේව­යක්!

colombotoday
සීදූව ලිය­න­ගේ­මුල්ල ප්‍රදේ­ශයේ ජය­ලත් සිනමා ශාලාව පසු කර, කටු­නා­යක දිශා­වට පැමි­ණෙන විට ප්‍රධාන පාරට මුහු­ණලා පිහිටි කැෆේ රොබෝ ආප­න­ශා­ලාව අලං­කාර ලෙස නිමැ­වුණු පාරි­භෝ­ගි­ක­යන්ගේ නෙත් සිත්...

ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීමට පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත්?

colombotoday
ඇමතිවරයෙකුගේ හෙංචයියෙක් සතුටු කිරීම සඳහා පොල් තෙල් වලට ෆාම් තෙල් කවලම් කිරීමේ ජාවාරම නැවතත් ආරම්භ කිරීමට සැරසෙන බවට පාරිභෝගික අයිතිවාසිකම් සුරැකීමේ ජාතික ව්‍යාපාරයේ සභාපති රංජිති...

රන් බදු ඉවතට

colombotoday
මැණික් සහ ස්වර්ණාභරණ කර්මාන්තකරුවන් උපයන ලාභය මත පනවා ඇති 14%ක ආදායම් බද්ද සහ 15% වූ රත්රණන් ආනයන බද්ද ඉවත් කිරීමට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා තීරණය...

ඩොලර් මිලියන 400 ක මුදල් හුවමාරුවකට ඉන්දියාව ශ්‍රී ලංකාව සමඟ ගිවිසුමක් අත්සන් කරයි

colombotoday
COVID-19 වසංගතයෙන් දැඩි ලෙස පීඩාවට පත්ව ඇති විදේශ සංචිත ඉහළ නැංවීම සහ රටේ මූල්‍ය ස්ථායිතාව සහතික කිරීම සඳහා ශ්‍රී ලංකාවට ඩොලර් මිලියන 400 ක මුදල්...

ගම්මිරිස් අමු ඇට කිලෝව 140 යි වේලපු ඇට කිලෝව 400 යි.. වගකිවයුත්තන්ට නොදැනෙන ගම්මිරිස් ගොවියන්ගේ දුක හිතෙන කතාව

colombotoday
ගම්මිරිස් මිල පහළට… ගම්මිරිස් අස්වැන්න  විකුණාගැනීමට මිලක් නැතිව  ගොවියො පාරට… ගම්මිරිස්වලට හොඳ මිලක් ලබාදෙන බවට අගමැති මහින්ද රාජපක්‍ෂ මොනරාගල, මැදගමදී ගොවීන්ට පොරොන්දු විය. කමිටු රැුස්වීමකදී...

රං පවුම අනුදාහට නගී

colombotoday
වෙළඳපොලේ රත්තරං මිල ඉදිරියේදී තවදුරටත් ඉහළ යනු ඇති බව ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය පවසයි. ජාතික මැණික් හා ස්වර්ණාභරණ අධිකාරියේ සහකාර අධ්‍යක්ෂ ( රං ප්‍රමාණ...

මහබැංකු පොලි අනුපාතය පහළට

colombotoday
උද්ධමන පීඩා අඩුවෙන් පවතින වාතාවරණයක් තුළ ‘කොවිඩ්-19’ වසංගතයෙන් ආර්ථිකයට එල්ල වන අහිතකර බලපෑම්වලට මුහුණ දීම සඳහා ආර්ථිකයට තවදුරටත් සහාය වීමේ අවශ්‍යතාව සලකා බලමින් බැංකු පොළී...

කොවිඩ් නිසා මූල්‍ය ශක්තිය පිරිහුණු රටවල් අතරට ශ්‍රී ලංකාවත්

colombotoday
කොවිඩ්-19 වෛරසය ව්‍යාප්තිය හේතුවෙන් මූල්‍ය ශක්තිය අවම වූ රටවල් කිහිපය අතරට ශ්‍රී ලංකාවද එක්ව ඇත. ඒ ‘ද ඉකොනොමික්ස්ට්’ සඟරාව විසින් රටවල් හැට හයක රාජ්‍ය ණය,...

පරිප්පු-ටින් මාලු මත පනවා තිබූ උපරිම සිල්ලර මිල ඉවතට

colombotoday
පරිප්පු සහ ටින් මාලු සඳහා මෙතෙක් ක්‍රියාත්මක වූ උපරිම සිල්ලර මිල පාරිභෝගික අධිකාරිය මගින් ඉකුත් 30 වැනිදා සිට ඉවත් කර තිබේ. පරිප්පු කිලෝවක් සඳහා රුපියල්...