පාකිස්තාන අගමැති සමග ව්‍යාපාරික හා ආයෝජන නියෝජිතයින් රැසක් හෙට දිවයිනට
අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ආරාධනයෙන් පාකිස්තාන අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන් මහතා 2021 පෙබරවාරි 23-24 දිනවල දී ශ්‍රී ලංකාවේ නිල සංචාරයක නිරත වීමට නියමිතය. අග්‍රාමාත්‍ය ඉම්රාන් ඛාන්...