ශ්‍රී ලංකා රාජ්‍යය අස්ථාවර කරන මංගල – ඩයස්පොරා නාටකයcolombotoday11 July 2016 by colombotoday11 July 20160 ආචාර්ය දයාන් ජයතිලක පසුගිය යුද සමයේ මෙරට සිදුවූයේ යැයි කියන යුද අපරාධ මෙන්ම මානව හිමිකම් කඩවීම් පිළිබඳව සත්‍ය සෙවීමේ කමිටුව පිහිටුවීමේ දින වකවානු මේ වන... Read more
SAITM කියන්නේ සක්විත ගණයේ ආයෝජනයක් – මහාචාර්ය කාලෝ ෆොන්සේකාcolombotoday11 July 2016 by colombotoday11 July 20160 මාළඹේ පිහිටා ඇති පුද්ගලික වෛද්‍ය විද්‍යාලය SAITM ආයතනය වසරකට රුපියල් මිලියන 1000ක් ඉක්මවන ලාබයක් ලබන බවත් එය සක්විති ගනයේ ආයෝජනයක් බවත් ශ්‍රී ලංකා වෛද්‍ය සභාවේ... Read more
වොෂින්ටන් ගිවිසුම හා ව්‍යවස්ථා මර උගුලේ දිග පළලcolombotoday10 July 2016 by colombotoday10 July 20160 වෛද්‍ය එම් කේ වසන්ත බණ්ඩාර පසුගිය ජුනි 14 වැනිදා ඇමෙරිකාවේ වොෂින්ටන් නුවරදී ටී.එන්.ඒ. පක්‍ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එම්.ඒ. සුමන්තිරන් මහතා සුවිශේෂී එළිදරව්වක් කළේය. ඇමෙරිකාවේ ශ්‍රී ලංකා... Read more
“ෆෙඩරල් ව්‍යවස්ථාව යනු ඊළාම් රාජ්‍යයේ ඔප්පුවයි” ඇල්ලේ ගුණවංශ නාහිමිcolombotoday6 July 2016 by colombotoday6 July 20160 හවුල් ආණ්ඩුව ව්‍යවස්ථා සංශෝධනය නාමයෙන් සිදු කරමින් සිටිනුයේ ෆෙඩරල් රාජ්‍යයක් බිහිකර ඒකීය රාජ්‍යයේත් බුද්ධ සාශනයේත් මළගම සිදු කිරීම බවත් මේ ව්‍යවස්ථා සංශෝධනය යනු වෙනම රටක්... Read more
ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තියcolombotoday5 July 2016 by colombotoday5 July 20160 ව්‍යවස්‌ථා සංශෝධන ක්‍රියාවලිය ගැන නිල වශයෙන් මේ රටේ ජනතාව දැනුම්වත් වන්නේ මේ වසර මුලදී “ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා ප්‍රතිසංස්‌කරණ පිළිබඳ මහජන අදහස් විමසීමේ කමිටුව” විසින් ජාතික පුවත්පත්වල... Read more
මානව හිමිකම් කොමසාරිස්‌ගේ කැකිල්ලේ ‘හයිබ්‍රිඩ්’ තීන්දුව මෙන්න!colombotoday3 July 2016 by colombotoday3 July 20160 මානව හිමිකම් කොමසාරිස් සෙයිද් රාද් හුසේන් ශ්‍රී ලංකාව පිළිබඳ සිය වාචික වාර්තාව ජුනි 28 වැනි දින බදාදා ප්‍රකාශයට පත් කළේය. එහෙත් ජුනි 27 දා රාත්‍රියේ... Read more
(Video)ජාතියේ ඉරණම තීන්දු කරන ව්‍යවස්ථා මර උගුල අටවන්නේ මෙහෙමයිcolombotoday29 June 2016 by colombotoday29 June 20160 නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව නිසැක ලෙසම දෙමළ ජාතිවාදී බෙදුම්වාදයට යුද්ධයෙන් දිනා ගැනීමට නොහැකි වූ පරිපූර්ණ වෙනම පාලනය ස්ථාපිතකර දීමේ ව්‍යවස්ථාව බවට පත්වන බවත් එතෙක් බටහිර රටවල්... Read more
රට දැය මුහුණ දී ඇති සාපය අවසන් කරන්නේ කෙසේද? අනගාරික ධර්මසේකරතුමාcolombotoday26 June 2016 by colombotoday26 June 20160 දේශයත් ජාතියත් මහා සාපයකට මුහුණපා සිටින බව රහසක් නොවේ. වෙනදා දසක ගණනාවකදී අසන්නට නොලැබෙන තරම් කඳු නාය යැම්, ජනතාව ගම්මාන පිටින් වැළලී යැම් දිගින් දිගටම... Read more
කුණුවී වැහැරෙන යහපාලනය තිරිහන් කරන්නට ‘පුරවැසි උගුල්’colombotoday25 June 2016 by colombotoday25 June 20160 ‘යහපාලන’ ආණ්ඩුවට ඇති ප්‍රශ්නය මහින්ද රාජපක්ෂ ගෙන් වූවායැයි උපකල්පනය කරන හොරකම් නිසා වැට් ඇතුළු බදු බර ජනතාවට පැටවීමට සිදුවීමය. ඒකාබද්ධ විපක්ෂයේ සුළු පක්ෂවලට ඇත්තේ මහින්දගේ... Read more
1818 අධිරාජ්‍ය විරෝධි කැරැල්ල 2018දීත් යළි ඇති නොවුනොත් ජාතියේ ඉරණම භයානකයිcolombotoday20 June 2016 by colombotoday20 June 20160 මහින්දාගමනය මෙරට තුළ ඇති කරන ලද සංස්‌කෘතික විපර්යාසය විසින් ලොව මහඟු සංස්‌කෘතියක් බවට සිංහල බෞද්ධ සංස්‌කෘතිය ඔසවා තැබිණි. එම නිසා පොසොන් උදාව සංකේතවත් කරන්නේ තවත්... Read more