කරවිල ඇටවලින් පිළිකාව නසන ප්‍රත්‍යක්ෂ ඖෂධයක් !colombotoday26 March 2017 by colombotoday26 March 20171 පිළිකාවේ චණ්‌ඩිකම් ඉවරයි; කරවිල වීරයා බිහිවෙයි අතුරු අබාධ නෑ වයස් බේදයකින් තොරව පාවිච්චි කල හැක සමන්ති වීරසේකර අපේ සිංහලයා ආදි කාලයේ පටන්ම තමන්ගේ සෞඛ්‍ය ගැන... Read more
දරුවන් මතට යොමු කරන බිග් මැච්colombotoday13 March 2017 by colombotoday13 March 20170 දෙමව්පියන් නොදැන දරුවන් මත්වන ක්‍රම සහ විදි ගිය අවුරුද්දේ වැඩියෙන්ම පුනරුත්ථාපනය වෙන්න ආවේ අවුරුදු 15-20 ළමයි මත්ද්‍රව්‍යවලට කාන්තාවන්ගේ වැඩි නැඹුරුවක් අග නගරයේ කැම්පස් එකක සිසුවියෝ... Read more
“ඝෝඨාභය රාජපක්‍ෂ මහතාණෙනි, වියත්මග හයිජැක් කරමින් සිටිති. වහාම මොවුන්ගෙන් ගැලවෙන්න”colombotoday7 March 2017 by colombotoday7 March 20170 පසුගිය පෙබරවාරී 4 බොරලැස්ගමුව ගෝල්ඩන් රෝස් හී පැවැති වියත්මග දෙවැනි වාර්ෂික සම්මන්ත්‍රණයට සහභාගී වීමට මට ද අවස්ථාව හිමිවිය. ගෝඨාභය රාජපක්‍ෂ මහතා පිළිබඳව මා තුළ වන ප්‍රසන්න... Read more
ෆේස්බුකියෙන් ගොදුරු සොයන ISIS ත්‍රස්තයෝ !colombotoday24 February 2017 by colombotoday24 February 20170 ෆෙස්‌බුක් අද තරුණ පරම්පරාවේ ජනප්‍රියම මාධ්‍යයි. ෆෙස්‌බුක් ගිණුමක්, ට්‌විටර් ගිණුමක් නැති තරුණයකු තරුණියක නගරයක නම් හොයා ගන්නටවත් නැති තරම්ය. ඇතැම් තරුණ තරුණියන්ගේ දවස පටන්ගන්නේත්, දවස... Read more
තිබූ සංහිදියාවත් නැති කරන, චන්ද්‍රිකාගේ සංහිදියා බළකායේ අරුම පුදුම උමතු නිර්දේශ..colombotoday20 February 2017 by colombotoday20 February 20170 මාතෘභූමිය යනු තමත් උපන් භූමියයි. උපන් භූමිය මාතෘභූමිය නැතහොත් “මවුබිම” යෑයි හඳුන්වන්නේ තම මවට මෙන්ම උපන් බිමටත් ආදරය කළ යුතු නිසාය. තම මව මෙන්ම උපන්... Read more
විජේවීර හා මාක්ස්වාදය අතහැර බුදු මගට පිලිපන් විප්ලවවාදියා..!!!colombotoday12 February 2017 by colombotoday12 February 20170 ජී.අයි.ඩී ධර්මසේකර ශ්‍රී ලාංකේය දේශපාලනයේ ආන්දෝලනාත්මක චරිතයක් විය , පසුව අනගාරික ධර්මසේකර වී පසුගියදා මාලේවන ධර්මවිජය නමින් සසුන්ගත විය. වජිරාරාමවාසී පූජ්‍ය මාලේවන ධර්මවිජය හිමිපානන්වහන්සේ සමග... Read more
මහා පරිමාණ දූෂණ 4ක් වහන්න විගණකාධිපතිට බලපෑම්.. බෑ කිව්වාට මාස 14කින් පඩි ගෙවා නෑcolombotoday6 February 2017 by colombotoday6 February 20170 “මම මගේ වැඩේ කරගෙන යනවා. මේක හොරා පොලිස් සෙල්ලම වගේ වැඩක්. පොලිසිය ළඟින් යනකොට හොරු බයයි. වැරැදි වැඩ කළේ කවුද කියලා වාර්තා කරන කොට කොටසක්... Read more
නිදහස මහ මුහුදක් වේ.. එහි උල්පත පුත නුඹ වේ !!colombotoday4 February 2017 by colombotoday4 February 20170 අද අපි නිදහස සමරන්නෙමු. ඒ නිදහස ජාතියක් වශයෙන් අපට කොතරම් වටිනවාදැයි ඔබ දන්නවාද…? ඒ බව හරියටම දැනගන්නට නම් බ්‍රිතාන්‍ය පාලකයන්ගෙන් මේ නිදහස ලබා ගන්නට කලියෙන්... Read more
“ආරියරත්න ඇතුගල නැමති නරුමයා වෙත ලියමි” – රත්තනදෙණියේ මේධානන්ද හිමි.colombotoday29 January 2017 by colombotoday29 January 20170 ආරියරත්න ඇතුගල නැමති මහඇදුරෙකු විසින් අද (ජනවාරි 29) පවත්වන ලද දේශනයක හඬපටයක් අසන්නට ලැබිණි. ඒ කැලණියේ ජනසන්නිවේදන පශ්චාත් උපාධියට අදාලව ඔහු විසින් සංස්කෘතිය පිළිබඳ පවත්වන... Read more
ඉස්ලාම් නොවුණු වරදට සිරුරෙන් වන්දි ගෙවන ‘‘ඉස්ලාම් රාජ්‍යයේ‘‘ ලිංගික වහලියෝ !colombotoday23 January 2017 by colombotoday23 January 20170 මුළු රෑ මැදපෙරදිගම ශාරියා නීතිය යටතේ ඉස්‌ලාමීය අන්තවාදීන් යටතේ පාලනය වෙන ඉස්‌ලාමීය රාජ්‍යයක් බවට පත් කිරීම ඉස්‌ලාමීය රාජ්‍යය හෙවත් අයි එස් ත්‍රස්‌තවාදීන්ගේ අරමුණය. මෙම කලාපය... Read more