1818 උඩරට කැරැල්ලේ සැබෑ නායකයන් වූ වෙල්ලස්සේ වීරයෝcolombotoday10 November 2017 by colombotoday10 November 20171 ඉතිහාසය වූ කලී එතෙක් මෙතෙක් පැවැති මානව සමාජයන් මුහුණදුන් පන්ති සටන්වල කතාන්තරය යැයි කාල් මාක්ස් පැහැදිලි කළේය. එකී පන්ති සටන් හා අරගලයන් ලේඛනගත වී තිබෙන්නේ... Read more
මදි නොකියන්න අපහාස විදින කවුද මේ චීවරධාරියා…?colombotoday26 September 2017 by colombotoday26 September 20170 “චීවරධාරියා” වචනයට හදිසියේම නව පණක් ලබා දීමට උත්සාහ ගැනීමක් දැන් දක්‌නට ඇත. අපේ හාමුදුරුවෝ, ගෞරවනීය මහා සංඝරත්නය, ස්‌වාමින් වහන්සේ, භික්‌ෂූණ් වහන්සේ ආදී ගෞරවනීය ඇමතුම් තිබියදී... Read more
වෙනම රටක් ඉල්ලන ටී.එන්.ඒ සමඟ ව්‍යවස්ථා හැදීමcolombotoday12 August 2017 by colombotoday12 August 20170 නව ව්‍යවස්ථා සම්පාදන ක‍්‍රියාවලිය ආරම්භ වීමත් සමග ඉතා සූක්‍ෂ්ම මානසික යුද උපක‍්‍රම මෙහෙයුමක්ද ආරම්භ වූ බව දක්නට ලැබුණි. රාජ්‍ය නොවන සංවිධාන ක‍්‍රියාකාරිකයන් විසින් ආරම්භ කරනු... Read more
ඊළාම් උවමනාව දෙමළ ජනතාවගේද? ඇන්ග්ලිකන්, ඇමරිකන් මිෂනාරීන්ගේද ?colombotoday19 July 2017 by colombotoday19 July 20170 ඉංග්‍රීසීන් යටත් කරගත් පසු 20 වැනි සියවස ඇරඹෙද්දී වෙනස්‌කම් රැසකට රට භාජන වී තිබුණි. භාෂාව සිංහල නොව ඉංග්‍රීසි විය. පොදු ජනයා සිංහල සහ දෙමළ භාෂාවන්... Read more
මහින්ද හිමියන් ‘සංහිදියාවට‘ බාධාවක්.. ධර්මපාලතුමා ජාතිවාදියෙක්… යහපාලනයෙන් සිරගත කරයි !!colombotoday19 July 2017 by colombotoday19 July 20170 ඥානසාර හාමුදුරුවන් උද්වේගකාරී ලෙස හැසිරෙන බවටත් ප්‍රකෝපකාරී ලෙස ආගම් වාදය සහ ජාති වාදය අවුස්සන බවටත් චෝදනා ලැබ ඇත. මෙය බෞද්ධ භික්ෂුවකට උචිත නොවන බවත්, උන්... Read more
ෆෙඩරල් රනිල්ගේ ලිච්ඡවී පාලනයcolombotoday18 July 2017 by colombotoday18 July 20170 තමා තුළ නැති බෞද්ධකම මහජනතාවට පෙන්වීමට ලංකාවේ අගමැති රනිල් වික්‍රමසිංහ මැතිතුමා අපූරු මාධ්‍ය සන්දර්ශනයක යෙදෙනවා. ඊට එතුමා භාවිත කරනවා ප්‍රකට කියමනක්. ඒ තමයි තමන් ලිච්ඡවී... Read more
මහින්ද පැරදුණේ මුස්ලිම් ඡන්ද නොලැබුණු නිසාද ?colombotoday15 July 2017 by colombotoday15 July 20170 මහින්ද රාජපක්ෂ මහතා 2015 ජනාධිපතිවරණය පරාජය වීමට හේතුව බොදුබලසේනා මහලේකම් පූජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමියන් බව පවසමින් ලිපි ලියමින් සිටින කලක් කොලපාට සමාජයක් වෙනුවෙන් හීන දැක්ක... Read more
ශ්‍රී ලංකාව යුද්ධය ජයගත්තේ කෙසේද: නොසලකා හැරි ජයග්‍රහණයකින් උගත හැකි උපායමාර්ග – ආචාර්ය පීටර් ලේටන්colombotoday9 June 2017 by colombotoday9 June 20170 ආචාර්ය පීටර් ලේටන් – වසර 35 කට අධික අත්දැකීම් ඇති ආරක්ෂක සමස්ත සැලසුම් පිළිබඳ ආචාර්ය උපාධිධාරියෙකි. 2015 අප්‍රේල් මස ද ඩිප්ලොමැට් හි පළවූ ලිපියක පරිවර්තනයකි නිබඳව... Read more
මිනීමරුවන්ට පක්ෂව හර්තාල් කිරීම….colombotoday30 April 2017 by colombotoday30 April 20170 දෙමළ ජනතා සංසදය යළි ක්‍රියාත්මක වී ඇත. මීට පෙර උතුරේ බුදු පිළිම පිහිටුවීමට එරෙහිව එළුගතමිල් නොහොත් දෙමළුනි නැගිටිව් ව්‍යාපාරය ආරම්භ කළ මෙම ඊනියා සංවිධානය ඉකුත්... Read more
අදටත් නිදැල්ලේ වෙසෙන ඇමරිකානු යුද අපරාධකරුවො !colombotoday17 April 2017 by colombotoday17 April 20170 මේ “යුධ අපරාධ” ගැන නිතර ඇහෙන කාලයකි. යුධ අපරාධයක් යනු යම් පුද්ගලයෙකු, ප්‍රජාවක්, රටක්, හමුදාවක් හෝ සිවිල් වැසියෙකු විසින් යුධ නීතිය උල්ලංඝනය කිරීමයි. යුද්ධයක් පවතින... Read more