Colombo Today Local News

රාජිතගේ කතාව නිසා කැබිනට් සමප්‍රකාශකයෙක්?

රාජිත සේනාරත්න ඇමැතිවරයා කැබිනට් ප්‍රකාශක ලෙස රණවිරුවන් සම්බන්ධයෙන් කළ ප්‍රකාශයට කිසිසේත්ම ශ්‍රී ලනිපයේ එකඟතාවක් නැතැයි එක්සත් ජනතා නිදහස් සන්ධානයේ මහ ලේකම් ඇමැති මහින්ද අමරවීර පවසයි.

මේ තත්ත්වය තුළ ඉදිරියේදී කැබිනට් සම ප්‍රකාශකවරයකු පත්කිරීමට බොහෝදුරට ඉඩ තිබේ. මහ ලේකම්වරයා මේ බව පැවැසුවේ ඊයේ (21දා) කෘෂිකර්ම අමාත්‍යාංශයේ පැවැති මාධ්‍ය හමුවේදීය.

Related posts

පුරාවිද්‍යා අධ්‍යක්ෂ පත් කරන්න ඇමතිට බලයක් නෑ – ඇමති විදුර කියයි

Admin

නිශ්ශංකමල්ල රාජ්‍ය සභාව ඩෝසර් කර පෙම් උයනක් හදයි

colombotoday

රාජ්‍ය ඇමති වික්‍රමනායකට වරෙන්තු !

colombotoday

ඉෂාලිනිගේ මරණය ගැන රිෂාඩ්ගෙන් ප්‍රකාශයක් ගනී

colombotoday

මාධ්‍ය දඩයම වහා නවතනු

Admin

ගල්කිස්ස අධිකරණය තුළ වෙඩි තැබීමක්…

colombotoday