Colombo Today Local News

6.5% මදි.. බස් සංගම් සටනට සැරසෙයි… හෙට සිට වර්නයේ !

කැබිනට් මන්ඩලය අනුමත කල 6.5% ක බස් ගාස්තු වැඩිවීම පිළි නොගන්නා බවත්, හෙට 16 දා මධ්‍යම රාත්‍රියේ සිට බස් ධාවනයෙන් ඉවත් වන බවත් බස් සංගම් සදහන් කරයි.

තමන් රජයට යෝජනා කළේ 20% ගාස්තු වැඩිවීමක් බවත්, එහෙත් ලැබී තිබෙන්නේ 6.56%ක වැඩිවීමක් බවත් එම වැඩිවීම ප්‍රමාණවත් නොවන බැවින් මෙම තීරණය ගන්නා බවත් අන්තර් පළාත් බස් හිමියන්ගේ සංගමයේ සභාපති විජිත කුමාරසිරි මහතා පවසයි.

මෙම වර්ජනය තමන්ද එක්වන බව සමස්ථ ලංකා බස් සමාගම් සම්මේලනය ද සදහන් කරයි.

Related posts

මල්වානේ වල්ගම බෝඩිම් කාමරේ කෝටියක ගංජා

colombotoday

තාවකාලික රියැදුරු බලපත්‍රවල වලංගු කාලය වසර 2ක් කරයි

Admin

ජනපති කියන ශිෂ්‍යත්ව විභාගය අහෝසි කිරීම ගැන මා දන්නේ නෑ – අධ්‍යාපන ඇමති

colombotoday

නව ව්‍යවස්ථාව සැකසීම පිළිබද ආණ්ඩුවේ යෝජනාව 26 දා සම්මත කිරීමට සැලැස්මක්!

colombotoday

මැතිවරණ කොට්ඨාස සීමා නීර්ණය කමිටුවේ අවසන් වාර්තාව පමාවෙයි

Admin

විල්ගම්වෙහෙර විහාර භුමිය අල්ලාගැනීමට ආ මුස්ලිම් ජාතිකයන්ට ප්‍රදේශවාසීන් පහරදී එලවා දමයි

colombotoday