කොවිඩ් කමිටුවේ තීරණයකට අනුව ,හෙට (17) දින සිට අගෝස්තු (01) දින දක්වා අන්තර්පලාත් සියලුම බස්රථ හා දුම්රිය ධාවනය අත්හිටුවනු ලබන බව ප්‍රවාහන හා ප්‍රජා පොලිස් රාජ්‍ය අමාත්‍ය දිලුම් අමුණුගම මහතා අද (16) පැවැත්වූ මාධ්‍ය හමුවකදී පැවසීය.
අගෝස්තු 1 වනදා සිට දුම්රිය සහ බස් රථ ගමන්වාර යලිත් ආරම්භ කරන බව ඒ මහතා වැඩිදුරටත් පැවසීය.