Colombo Today Local News

දෙවන 20යි 20 තරගයේ ජය බංග්ලාදේශයට

ඊයේ (6) දින සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම සහ බංග්ලාදේශය අතර දෙවන T20 තරගය බංග්ලාදේශ කණ්ඩායම ජය ගත්තේය.

එහි කාසියේ වාසිය දිනාගැනීමට බංග්ලාදේශ කණ්ඩායම සමත්වූ අතර ඔවුන් තීරණය කළේ පළමුවෙන් පන්දුවට පහරදීමේ අවස්ථාව ශ්‍රී ලංකා කණ්ඩායමට ලබාදීමටය.

ඒ් අනුව පිටියට පිවිසි ශ්‍රී ලංකා කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 05ක් දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 165කි.

තරගය ජයගැනීම සඳහා බංග්ලාදේශයට හිමිවී ඇති ඉලක්කය ලකුණු 166ක ඉලක්කයකි.

ඒ අනුව එම ඉලක්කය සම්පූර්ණ කරමින් බංග්ලාදේශය තරගය සම තත්වයට ගෙන ආවේය.

Related posts

කොළඹ වරාය නගර කොමිෂන් සභා පනතට එරෙහි පෙත්සම් සලකා බැලීම අදත්

colombotoday

බොදු බල සේනා තහනම් නිර්දේශය කුණුකුඩයට.. අමාත්‍ය අනුකමිටු වාර්තාවෙන් තීරණය වෙයි

colombotoday

නව උපාධිධාරීන් 5,450කට ගුරු පත්වීම්

Admin

අධිකරණයට අපහාස කිරීමේ චෝදනා… සරත් එන් සිල්වාට නොතීසි…

colombotoday

ඉල්ලා අස් වූ ඇමතිවරු 5කට ලිපි භාරදෙන්න ජනපති නෑ

colombotoday

විදේශ ඇමති රවී මෝදී හමුවී ඉන්දියාවෙන් වැඩ අරඹයි !

colombotoday