Colombo Today Local News

මන්ත්‍රීවරු 80කට අල්ලස් හෝ දුෂණ චෝදනා. වැඩිම පැමිණිලි අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. | කොමිසමෙන් විමර්ශන.

අල්ලස් ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් 80 දෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

චෝදනා එල්ලවී ඇති මෙම ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන් වැඩි දෙනකු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් යැයි එම කොමිසමේ උසස් නිලධාරියෙක් පවසයි.

ඒ පිරිසට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනාඥයෝ ද ඇතුළත් වෙති.

මේ අතර අල්ලස් කොමිසමට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යැයි අල්ලස් කොමිසම පවසයි.

Related posts

නන්දිකඩාල් කලපුවේ කොටි සමරයි..

colombotoday

“ජිනීවා සමුළුවට ඉදිරිපත්කල වාර්තාව මෙරට NGO උවමනාවට හැදූ එකක්“ – අධිකරණ ඇමති

colombotoday

මානව හිමිකම් කොමිසමෙන් ජනපතිට ලිපියක්

Admin

තම්බපවනී බලාගාරයේ ලක්ෂ 19ක තඹ කම්බි උස්සලා

Admin

ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයි

Admin

(VIDEO) ෆොන්සේකාගේ අවළදාවලට ගෝඨාගෙන් කණ රත්වෙන්න පිළිතුරු

colombotoday