Colombo Today Local News

මන්ත්‍රීවරු 80කට අල්ලස් හෝ දුෂණ චෝදනා. වැඩිම පැමිණිලි අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන්. | කොමිසමෙන් විමර්ශන.

අල්ලස් ගැනීම්, දූෂණ හා අයථා ලෙස වත්කම් ඉපයීම සම්බන්ධයෙන් ප්‍රාදේශීය දේශපාලකයන් 80 දෙනකුට විරුද්ධව විමර්ශන පවත්වන බව අල්ලස් හෝ දූෂණ චෝදනා විමර්ශන කොමිෂන් සභාව පවසයි.

චෝදනා එල්ලවී ඇති මෙම ප්‍රාදේශීය දේශපාලකයන්ගෙන් වැඩි දෙනකු ප්‍රාදේශීය සභා හා නගර සභා මන්ත්‍රීවරුන් යැයි එම කොමිසමේ උසස් නිලධාරියෙක් පවසයි.

ඒ පිරිසට ආණ්ඩුවේ මෙන්ම විපක්ෂයේ දේශපාලනාඥයෝ ද ඇතුළත් වෙති.

මේ අතර අල්ලස් කොමිසමට වැඩිම පැමිණිලි සංඛ්‍යාවක් ඉදිරිපත් වී ඇත්තේ අධ්‍යාපන ක්ෂේත්‍රය සම්බන්ධයෙන් යැයි අල්ලස් කොමිසම පවසයි.

Related posts

F & G තැන්පත්කරුවන් කබලෙන් ලිපිට.

colombotoday

කටුනායක ගුවන් තොටුපළ සේවකයින් වැඩවර්ජනයක්

colombotoday

“ගිය ආණ්ඩුව මොනව හොරා කෑවත් අවුරුදු 10ක් පොහොර සහනාධාරය දුන්නා.. සල්ලි එපා පොහොර දියව්” – ගොවීන් විරෝධයේ

colombotoday

“ඔබේ දහම ඔබටයි, මගේ දහම මටයි. කියා ඉස්ලාමයේ කියනවා.. මේ රටේ අපි ජීවත් විය යුත්තේ ඒ අනුවයි“ – අගමැති

colombotoday

මරාගෙන මැරෙන බෝම්බකරුවන් පරිහරණය කළ යතුරුපැදි ගැන තොරතුරු හෙළිවෙයි…

colombotoday

බංගලි අරගලකරුවෝ හතුරුසිංහ එළවා දමයි

Admin