Colombo Today Local NewsCovid 19featured

මෙරට ප්‍රථම කොරෝනා මරණය වාර්තා වෙයි

කොරෝනා රෝගය හේතුවෙන් මෙරටින් ප්‍රථම මරණය වාර්තා වී තිබෙනවා. එම පුද්ගලයා මාරවිල ප්‍රදේශයේ පදිංචි 65 වියැති පුද්ගලයෙක් බවයි වාර්තා වන්නේ.

මෙම රෝගියා වකුගඩු බද්ධ කිරීමේ සැත්කමකට මීට ඉහතදී ලක්වුවෙක් බවත් ඔහුට අධික රුධිර පීඩනය ද සහිත අයෙක් බවයි වාර්තා වන්නේ.

Related posts

සා/පෙළ අයදුම්පත් භාරගැනීම ලබන 15 දා අවසන්

colombotoday

බැඳුම්කර වංචාව රනිල් හා රවී කරුණානායක දැනුවත්ව සිදුවූවක්

colombotoday

දේශීය ආදායම් පනත් කෙටුම්පතට ඡන්ද විමසීම අද

Admin

රැකියාවක් දෙන්න ලක්ෂ 3ක් ගත්තා. වැඩකලේ ජාතිවාදී ලෙසයි. කබීර්ට විරුද්ධව සිරිකොතට පැමිණිලි ගලා එයි

colombotoday

BIMSTEC සමුළුව අද කොළඹදී

colombotoday

ලංකාවේ පුනර්ජනනීය බලශක්ති වැඩසටහනට එක්සත් ජනපද නියෝජිතායතනයෙන් ඩොලර් මිලයන 19ක්

colombotoday