World

BREAKING: ISIS ඉලක්ක වෙත ප්‍රංශයෙන් දරුණු ප්‍රහාර – ප්‍රහාරක යාන 10කින් ඉලක්ක 20ක් විනාශ කරයි

සිරියාවේ Raqqa ප්‍රදේශයේ පිහිටි ISIS මුලස්ථානය, පුහුණු මධ්‍යස්ථානය, ආයුධ ගබඩා සංකීර්ණය ඇතුළු ඉලක්ක 20ක් වෙත ප්‍රංශ ගුවන් හමුදාවට අයත් ජෙට් යානා 20ක් මගින් දරුණු ප්‍රහාර මාලාවක් එල්ලකර විනාශකර දමා ඇත.

මෙම ප්‍රහාර සදහා ඇමරිකා එක්සත් ජනපදය සම්බන්ධීකරණය කර ඇත.

[mom_video type=”youtube” id=”c4HuUjMUcQs “]

තවත් විස්තර බලාපොරොත්තු වන්න…..

Related posts

මුස්ලිම් දික්කසාද නීතිය ඉන්දියාවේ තහනම් වේ !

colombotoday

පැය 24ට ඉතාලියේ මරණ 627ක්

colombotoday

ලොව ප්‍රමුඛතම එන්නත් නිෂ්පාදකයා ඉන්දියාවෙන්

colombotoday

පිලිපීනයේ වැඩවලට ඇගිලි ගහන්න ගිය ඔබාමාට පිලිපීන ජනපති අමු කුණුහරුපෙන් අමතයි !

colombotoday

චීනයට අනිටු ප්‍රතිවිපාකවලට මුහුණදීමට සිදු වනු ඇති. ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු අඟවයි.

colombotoday

ISIS අළුගෝසුවා ජිහාඩ් ජෝන් මියගියබව ISIS ප්‍රථම වරට පිළිගනියි

colombotoday