Colombo Today Local News

අතුරුදන් වූ ඇලෝසියස් බැදුම්කර කොමිසමට එයි (Video)

පර්පෙචුවෙල් ට්‍රෙෂරීස් සමාගමේ හිමිකරු අර්ජුන් ඇලෝසියස් මහතා මීට සුළු වේලාවකට පෙර ප්‍රශ්නගත බැඳුම්කර ගනුදෙනුව සම්බන්ධයෙන් විමර්ෂණය කරන ජනපති කොමිසමට පැමිණියේය.

ඊයේ (06දා) කොමිසම හමුවේ අණාවරණය වූයේ ඇලෝසියස් මහතාගේ ප්‍රකාශයක් ලබාගැනීමට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් උත්සාහ කළත් ඔහුව සම්බන්ධ කර ගැනීමට නොහැකි වූ බවයි.

[fbvideo link=”https://www.facebook.com/NewsfirstSL/videos/1663800913680160/” width=”500″ height=”400″ onlyvideo=”1″]

Related posts

මෙතෙක් බිහි වූ කාර්යක්ෂම සෞඛ්‍ය ඇමතිවරයා රාජිතයි – ලෝක සෞඛ්‍ය සංවිධානය කියයි

colombotoday

මංගල ලැයිස්තුවෙන් ඉවත් වීම රනිල්ගේ උපායක් ඉදිරියේ දී තවත් මෙහෙයුම්

colombotoday

රුව වඩවන මැටි ක්‍රීම්

colombotoday

මාතර බන්ධනාගරයටත් තහනම් පාර්සලයක් පියඹයි

colombotoday

නීතීඥ සංගමයේ සභාපතිට ඉල්ලා අස්වෙන්න කියයි

Admin

“අනිත් හොරු අල්ලන්න කලින් තමන්ගේ හෙළුව වහගත්තනම් හොදයි” – රාජිත පියපුතුට එජාපයෙන් ප්‍රහාරයක්

colombotoday