Colombo Today Local News

සුරාබදු කොමසාරිස්ගේ ගෙදරට බෝම්බ ගහයි !

මාකඳුර – කෝරළයවත්ත ප්‍රදේශයේ පදිංචිව සිටි වයඹ පළාත් පළමුවන සුරාබදු කොමසාරිස්වරයාගේ නිවසට අද (02) උදෑසන 1 ට පමණ බෝම්බ ප්‍රහාරයක් එල්ල වී ඇති බව පන්නල පොලිසිය පවසයි.

සිද්ධියෙන් ජීවිත හානි කිසිවක් සිදුව නොමැති අතර නිවස අසල නවතා තිබු බස් රථයකට, ජීප් රථයකට හා වෑන් රථයකට අලාභ හානි සිදුව ඇත.

Related posts

වාහනවල දෝෂ සොයා විශේෂ මෙහෙයුමක්

colombotoday

‘අතුරුදන්වූවන් පිළිබද කාර්යාල පනතට‘ ජනපති අත්සන් තබයි !

colombotoday

ගෝඨාභයට කේස් වැලක්! ළඟදීම අධිකරණයට?

colombotoday

එජාප ප්‍රබල ඇමතිවරු තිදෙනෙක් ආණ්ඩුවේ සියලු තනතුරුවලින් ඉල්ලා අස්වීමට යයි !

colombotoday

ශ්‍රී ලංකන්, ඛනිජ තෙල් සංස්ථාවට කෝටි 1400ක් ණයයි.. 4 වැනිදා වන විට ණය නොගෙව්වොත් ඉන්ධන සැපුම නවතී..

colombotoday

සම්පූර්ණ එන්නත්කරණය වූ ලාංකිකයින්ට එක්සත් එමීර් යන්න පී.සී.ආර්. නෑ..

colombotoday