ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් ආඩම්බරකාර ලෙස වැලලෙන්නවත් ඉඩ දෙන්න යැයි හැඟවෙන පරිදි කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් දේහයන් ආදාහනය පිළිබඳව ඇති වූ ආන්දෝලනත්මක අදහස් දැක්වීමට මෙවර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්රී බිමල් රත්නායක එක්වී තිබෙනවා.
ඒ twitter ඔස්සේ අදහස් දක්වමින්ය…
Farewell of Two Mothers!
— Bimal Rathnayake (@BimalRathnayake) May 6, 2020
Heart Breaking!
Mr President
If you r' incapable of guaranteeing a dignified & safe lives for d Muslims in this country, pls guarantee them to have a dignified funeral.
This targeted discrimination of Muslims is even against Buddhist Teachings.Stop this. pic.twitter.com/dmi7asarYX
ජනතා විමුක්ති පෙරමුණ විසින් 2015 මහා මැතිවරණයට ඉදිරිපත් කල අපේක්ෂක ලැයිතුවේ 2019 වසරේ පාස්කු දින ත්රස්ත ප්රහාරයට සම්බන්ධ පුද්ගලයින් සිටි අතර පාස්කු ප්රහාරයෙන් පසුව තවත් මුස්ලිම් අන්තවාදී සංවිධාන දෙකක් සමග එකතු වෙමින් ජාතික ජන බලවේගය ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අතර මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වන්නේද ඔවුන් සමගයි.