Colombo Today Local News

ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් වැලලෙන්නවත් ඉඩ දෙන්න – මුස්ලිම් ආදාහන වෙනුවෙන් මෙවර ජවිපෙ බිමල් රත්නායක

ආඩම්බරකාර ලෙස ජිවත් වෙන්න නොදෙන්නේනම් ආඩම්බරකාර ලෙස වැලලෙන්නවත් ඉඩ දෙන්න යැයි හැඟවෙන පරිදි කොරෝනා හේතුවෙන් මියයන මුස්ලිම් දේහයන් ආදාහනය පිළිබඳව ඇති වූ ආන්දෝලනත්මක අදහස් දැක්වීමට මෙවර ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී බිමල් රත්නායක එක්වී තිබෙනවා.

ඒ twitter ඔස්සේ අදහස් දක්වමින්ය…

ජනතා විමුක්ති පෙරමුණ විසින් 2015 මහා මැතිවරණයට ඉදිරිපත් කල අපේක්ෂක ලැයිතුවේ 2019 වසරේ පාස්කු දින ත්‍රස්ත ප්‍රහාරයට සම්බන්ධ පුද්ගලයින් සිටි අතර පාස්කු ප්‍රහාරයෙන් පසුව තවත් මුස්ලිම් අන්තවාදී සංවිධාන දෙකක් සමග එකතු වෙමින් ජාතික ජන බලවේගය ලෙස පසුගිය ජනාධිපතිවරණයට ඉදිරිපත්වූ අතර මෙවර මහා මැතිවරණයට ඉදිරිපත් වන්නේද ඔවුන් සමගයි.

Related posts

අද දිවයින පුරා ඉන්ධන ලබාගත හැකි පිරවුම්හල් ලැයිස්තුව මෙන්න

colombotoday

මාලිමාණ්ඩුව ආර්ථිකය ස්ථාවර කරේ මෙහෙමයි

Admin

පොලිස් බාරයේ තිබූ යතුරු පැදියක් පොලිස් කොස්සා රුපියල් 10,000කට විකුණලා…

colombotoday

හිටපු යුද හමුදාපති ජෙනරාල් මහේෂ් සේනානායකට ඇමැරිකාවෙන් ඉහළම සම්මානයක්

colombotoday

මාස දෙකකදී තෙල් සංස්ථාවට කෝටි 2000ක ඉතිහාසගත පාඩුවක්

colombotoday

ජනාධිපති මෛත්‍රීට එරෙහිව අල්ලස් සහ දූෂණ චෝදනා

colombotoday