World

ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමේ තීරණයක්.

ලබන සැප්තැම්බර් 11 දා සිට ඇෆ්ගනිස්තානයෙන් ඇමෙරිකානු හමුදා ඉවත් කර ගැනීමට ඇමෙරිකානු ජනපති ජෝ බයිඩන් තීරණය කර ඇත.

ඇමෙරිකානු හමුදාව වසර 20 ක් තිස්සේ ඇෆ්ගනිස්තානයේ තාලිබාන් ත‍්‍රස්තයන් මර්දනය කිරීමට සහාය විය.

2001 වසරේදී ඇමෙරිකානු ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයට එල්ල වූ ත‍්‍රස්ත ප‍්‍රහාරයේ 20 වැනි සමරුව සැප්තැම්බර් 11 දාට යෙදී තිබේ.

මේ අතර ඇෆ්ගන් රජය පැවසුවේ ඇමෙරිකානු හමුදා ඉවත් වීම එරට ආරක්ෂාවට තර්ජනයක් බවයි.

Related posts

ජගත් ආරක්ෂක මණ්ඩලය රැස්වෙයි

Admin

චීන හමුදා සෙබළුන් පිරිසක් රුසියාවට යන්න හදයි

colombotoday

පූටින් සිව්වනවරටත් අභිමානවත් ලෙස දිවුරුම් දුන් හැටි මෙන්න (Video)

colombotoday

අමෙරිකාව විදෙස් සංචාරකයින්ට දේශසීමා විවෘත කරයි

colombotoday

බංග්ලාදේශයේ ආපන ශාලාවකට ISIS ප්‍රහාරයක්.. පිරිසක් ප්‍රාණ ඇපයට ගනී.. ලාංකිකයෝ දෙදෙනෙකුත් ඒ අතර

colombotoday

හමාස් සංවිධානය සහ ඊශ්‍රායලය සටන් විරාමයකට එකඟ වෙයි

Admin