
බෙලිඅත්ත පංච පුද්ගල ඝාතනයට සම්බන්ධ සැකකරුවන් තිදෙනෙකු අත්අඩංගුවට ගැනීම සඳහා පොලිසිය මහජන සහය පතයි.
පොලිස් මාධ්‍ය කොට්ඨාසය සඳහන් කළේ, එම අපරාධයෙන් පසුන් මෙම සැකකරුවන් සැඟවී සිටින බවට තොරතුරු අනාවරණය වී ඇති බව ය.
ඔවුන්ගේ ඡායාරූප සහ විස්තර පහතින් දැක්වෙන අතර, ඔවුන් පිළිබඳ තොරතුරක් වෙතොත් පහත දුරකතන අංක වෙත දැනුම් දෙන ලෙසයි පොලිසිය ඉල්ලා සිටින්නේ.



