Colombo Today Local News

ශ්‍රී ලාංකික කාන්තාවට සෞදියේ ගල් ගසා මරද්දී බොදු බලේ නිහඩයි

bbsgd
බොදු බල සේනා සංවිධානය ආරම්බයේ සිටම මෙරට කාන්තාවන් ගෘහසේවිකාවන් වශයෙන් විදෙස්ගතවීමට විරුද්ධව විශාල ලෙස විරෝදයක් ගොඩනැගු සංවිධානයක්.

කාන්තාවන් විදේශගතවීම තුලින් පවුල් සංස්ථාව බිදවැටීම පිලිබදව බොදු බල සේනා මහලේකම් පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි විවිධ අවස්ථාවලදී ආන්දෝලනාත්මක ප්‍රකාශ සිදුකලා වගේම මීට පෙර ඇතිවුණු ගැටලුකාරී අවස්ථාවන්වලදී එම සංවිධානයේ ප්‍රධාන විධායක නිලධාරී දිලන්ත විතානගේ මහතා හිටපු ජනාධිපතිවරයා ඇතුළු මැති ඇමතිවරුන්ගේ විශේෂ අවධානයට යොමු කලද , මෙවර ගල්ගසා මරා දැමීමට නියමවී ඇති කාන්තාව පිලිබදව නිහඩ පිළිවෙතක් අනුගමනය කිරීම සමස්ත සමාජය තුලම ප්‍රශ්නාර්ථයක් ඉතිරි කරන්නක්.

මේ පිලිබදව විමසීම සදහා පුජ්‍ය ගලගොඩඅත්තේ ඥානසාර හිමි සහ දිලන්ත විතානගේ මහතාව සම්බන්ධ කරගැනීමට ColomboToday.com උත්සහ කළද එය අසාර්ථක විය.

Related posts

අන්තවාදය ගැන ඥානසාර හාමුදුරුවෝ කියන බුද්ධිමය සංවාදය කතෝලික සභාවත් ඉල්ලයි.

colombotoday

සිනමන් ග්‍රෑන්ඩ් ප්‍රහාරක ඉන්සාෆ් අහමඩ්ටගේ සමාගමට නීතිවිරෝධී ලෙස තඹ දුන් හැටි හෙළිවේ

colombotoday

විශ්ව විද්‍යාල පතිපාදන කොමිසම යළි කෝප් කමිටුව හමුවට කැදවයි

colombotoday

මිනුවන්ගොඩ ඝාතන සිදු කළ ප්‍රධාන වෙඩික්කරු අල්ලයි

Admin

අවාරයේ, රෑ සිරිපා වන්දනාව තහනම්..! රෑට ගිහින් ජාතිවාදය අවුස්සනවලු..

colombotoday

රිය අනතුරකින් කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු 4ක් මරුට

Admin