Author : colombotoday

Colombo Today Local News

පාඨලී ජාතික සභාවට

colombotoday
පාර්ලිමේන්තු මන්ත්‍රී පාඨලී චම්පික රණවක මහතා ජාතික සභාවේ සාමාජිකයෙකු ලෙස නම්කර තිබේ. කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා අද (05)දින පාර්ලිමේන්තුවේදී ඒ බව නිවේදනය කළේය. ජාතික...
Colombo Today Local News

මුලතිව් ධීවරයින්ට කඳුළු ගෑස් ප්‍රහාරයක්

colombotoday
මුලතිව් නගරයේ පැවති විරෝධතාවක් විසුරුවා හැරීමට පොලිසිය විසින් කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබේ. මෙලෙස කඳුළු ගෑස් ප්‍රහාරයක් එල්ල කර තිබෙන්නේ ධීවරයින්ගේ විරෝධතාවක් විසුරුවා හැරීමටයි....
World

මංගල ගමනක් ගිය බසයක් පෙරළී 25ක් මරු දකී

colombotoday
උතුරු ඉන්දියාවේ උත්තර්කාන්ද් ප්‍රාන්තයේදී බස් රථයක් ප්‍රපාතයකට පෙරළීමෙන් පුද්ගලයන් 25 දෙනෙකු ජීවිතක්ෂයට පත්ව තිබෙන බව විදෙස් මාධ්‍ය වාර්තා කරයි. ඊයේ (04) රාත්‍රියේ බස් රථය මාර්ගයෙන්...
Colombo Today Local News

කෝපා කමිටුවේ සභාපති කබීර් හෂීම්

colombotoday
රජයේ ගිණුම් පිළිබඳ කාරක සභාව හෙවත් කෝපා කමිටුවේ සභාපති ලෙස සමගි ජන බලවේගයේ පාර්ලිමේන්තු මන්ත්‍රී කබීර් හෂීම් නිතරගයෙන් තේරී පත්වී තිබේ. ඊට අදාළ යෝජනාව කථානායකවරයා...
Colombo Today Local News

බුත්තල පාසලක ආහාර විෂ වීමක් – දරුවන් 22ක් රෝහලේ

colombotoday
ආහාර විෂ වීමක් හේතුවෙන් බුත්තල, පැල්වත්ත ප්‍රාථමික විද්‍යාලයේ දරුවන් 22 දෙනෙකු අද (ඔක්. 5)දින වැල්ලවාය රෝහලට ඇතුළත් කර ඇති බව බුත්තල පොලිසිය පවසයි. උදෑසන ආහාර...
Colombo Today Local News

ජීවන් තොණ්ඩමන්ගෙන් හිස්වූ පුටුව එම්. රාමේෂ්වරන්ට

colombotoday
ලංකා කම්කරු කොංග්‍රසයේ ලේකම් ජීවන් තොණ්ඩමන් මහතා ජාතික සභාවෙන් ඉවත්වීමෙන් වූ පුරප්පාඩුවට එම පක්ෂයේ සභාපති එම්. රාමේෂ්වරන් මහතා පත් කර තිබේ....
Colombo Today Local News

ඛනිජතෙල් නිෂ්පාදන පනතට විදුලි කාරක සභාවේ අනුමැතිය

colombotoday
ඛනිජතෙල් නිෂ්පාදන (විශේෂ විධිවිධාන) (සංශෝධන) පනත් කෙටුම්පතට විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය උපදේශක කාරක සභාවේ අනුමතිය හිමිව තිබේ. විදුලිබල හා බලශක්ති කටයුතු පිළිබඳ අමාත්‍යාංශයීය...
Colombo Today Local News

මෙරටට පැමිණෙන සංචාරකයින්ට ඉන්ධන බලපත්‍රයක්

colombotoday
මෙරටට පැමිණෙන සංචාරකයින් සඳහා ඉන්ධන බලපත්‍රයක් අද (05)දිනයේ සිට නිකුත් කරන බව සංචාරක අමාත්‍ය හරීන් ප්‍රනාන්දු මහතා පවසයි. අද පාර්ලිමේන්තුවේදී ඔහු මේ බව පැවසුවේය....
Colombo Today Local News

අඩු කළ ලිට්‍රෝ ගෑස්වල නව මිල මෙන්න

colombotoday
කිලෝග්‍රෑම් 12.5 ගෘහස්ත ලිට්‍රෝ ගෑස් සිලින්ඩරයක මිල රුපියල් 271 කින් පහළ දමා තිබේ. ඒ අනුව, එහි නව මිල රුපියල් 4,280 කි. මීට අමතරව කිලෝග්‍රෑම් 5...
Colombo Today Local News

දුරකථන ගාස්තු අද සිට යළිත් ඉහළට

colombotoday
දුරකථන සමාගම් දුරකථන ගාස්තු අද (5)දිනයේ සිට නැවත ඉහළ දමා තිබේ. මෙම මස සිට සියයට 2.5 ක සමාජ ආරක්ෂණ බද්දක් පැනවීමට රජය පියවර ගැනීම හේතුවෙන්...