Author : colombotoday

පාසලක හදිසියේ අසනීප වූ සිසුන් 42ක් රෝහලට

colombotoday
නුවරඑළිය කලාප අධ්‍යාපන කාර්යාලය යටතේ පාලනය වන පාසලක අධ්‍යාපනය ලබන පාසල් ළමුන් 42 දෙනෙකු අද (11)දින කොටගල ප්‍රාදේශිය රෝහලට ඇතුළත් කල බව එම විද්‍යාලයේ ගුරුවරුන්...

කපුවෙකුට මිලියන 70ක් දුන් ප්‍රියමාලි ලොක්කන්ගේ කෝටි 250කට විදලා… – පොල්ල ඉතිරි වුණු පෙම්වතා පැටිකිරිය වමාරයි

colombotoday
කොළඹ, ලෝක වෙළෙඳ මධ්‍යස්ථානයේ 34 වන මහලේ මූල්‍ය සමාගමක් පවත්වාගෙන යන බව කියමින් විවිධ පුද්ගලයන් රවටා සැකකාර කාන්තාව ලබාගත මුදල රුපියල් 2,510,500,500 (රුපියල් කෝටි 251)...
Colombo Today Local News

ඇතුල්කෝට්ටේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳසැලක් ගිනිබත් වෙයි

colombotoday
මිරිහාන ඇතුල්කෝට්ටේ හන්දියේ ගොඩනැගිලි ද්‍රව්‍ය වෙළෙඳ සැලක් තුළ අද (11) අලුයම ඇතිවූ ගින්නකින් පුද්ගලයෙක් මිය ගොස් තිබේ. ගින්නෙන් මිය ගොස් ඇත්තේ ලක්ෂ්මන් සරත් කුමාර නමැති...
Colombo Today Sports News

20 ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගීවන පළමු පෙරහුරු තරගය අද

colombotoday
පන්දු වාර 20යි 20 ක්‍රිකට් ලෝක කුසලානයේ ශ්‍රී ලංකාව සහභාගිවන පළමු පෙරහුරු තරගය අද(11)දින පැවැත්වෙයි. ඒ සිම්බාබ්වේ කණ්ඩායම සමගින් ශ්‍රී ලංකා වේලාවෙන් පෙරවරු 9ට මෙය...
Colombo Today Local News

මහ කන්නයේ වී වගාට දියවර නිකුත් කිරීම ලබන 20 වැනිදා

colombotoday
මහ කන්නයේ වී වගා කිරීම සඳහා මේ මස 20 වැනිදා ජලය නිකුත් කරන බව මහවැලි අධිකාරිය පවසයි. වැලිකන්ද, ගිරාඳුරුකොට්ටේ, සහ කලාවැව යටතේ මහවැලි H කලාපයටත්...
Colombo Today Local News

IMF නිලධාරීන් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම ගැන මූලික එකඟතාවයකට පැමිණෙයි

colombotoday
ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මඟින් ශ්‍රී ලංකාවට ලබාදෙන මූල්‍ය පහසුකම පිළිබඳ අමාත්‍ය මණ්ඩලය දැනුවත් කිරීම සිදුකර තිබේ. රටේ පවතින ආර්ථික අර්බුදය හමුවේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඩොලර්...
Colombo Today Local Newsfeatured

තිලිණි ප්‍රියමාලි අසාද් සාලිගේ කෝටි 8කට විදලා

colombotoday
දැවැන්ත මූල්‍ය වංචාවකට හසුවී සිටින තිලිණි ප්‍රියමාලි නැමති කාන්තාව ළඟ රුපියල් කෝටි 8ක මුදලක් තමන් තැන්පත් කළ බව හිටපු ආණ්ඩුකාර අසාද් සාලි පුද්ගලික රේඩියෝ නාලිකාවකට...
Colombo Today Local News

වැලිකඩ බන්ධනාගාරයෙන් පැන ගිය සිරකරුවෙක් යලි අත්අඩංගුවේ..

colombotoday
2022.09.16 වන දින වැලිකඩ බන්ධනාගාරයට ඇතුලත් කල඼සිරකරු එදිනම බන්ධනාගාරයෙන් අතුරුදහන් වීමත් සමග එම අතුරුදහන් වීම සම්බන්දයෙන්඾විමර්ශනයන් සහ සොයා බැලිම් සිදුකරමින් පැවතුනි. ඒ අතරතුර දී 2022.09.30...
World

ආර්ථික විද්‍යා නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට

colombotoday
2022 වසරේ ආර්ථික විද්‍යාව සඳහා වූ නොබෙල් ත්‍යාගය තිදෙනෙකුට හිමිව ඇත. ඒ, බෙන් බර්නාන්ක්, ඩග්ලස් ඩබ්ලිව්. ඩයමන්ඩ් සහ පිලිප් එච්. ඩිබ්විග් යන ආර්ථික විද්‍යා‍ විද්‍යාඥයින්...