Colombo Today Local News විදේශිකයන් සමග විවහා ලියාපදිංචියට පැවැති බාධා ඉවතටAdmin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 විදේශිකයන් සහ ශ්‍රී ලාංකිකයන් අතර විවාහ ලියාපදිංචියට පැවැති බාධා ඉවත් කරන ලෙස අග්‍රාමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා රෙජිස්ට්‍රාර් ජනරාල්වරයාට අද (2)දින උපදෙස් දී තිබේ. ඒ අනුව... Read more
Colombo Today Local News ටෙක්නිකල් හන්දිය අසල පොලිසිය සහ උද්ඝෝෂකයන් අතර උණුසුම් තත්ත්වයක්Admin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 ආණ්ඩුවට එරෙහිව දේශපාලන පක්ෂ හා බහුජන සංවිධාන ආරම්භ කළ පා ගමන මේ වන විට ටෙක්නිකල් හන්දිය පසු කරමින් කොටුව දෙසට ගමන් කරන අතර කොටුව කැලෑ... Read more
Colombo Today Local News අත්‍යවශ්‍ය භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනයට වහා පියවර ගතයුතුයිAdmin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 රටේ සාමාන්‍ය ජනතාවට බරපතල අසාධාරණයක් සිදුකරමින් යුක්තිසහගත නොවන ආකාරයට ඉහළදමා ඇති භාන්ඩ හා සේවාවන්හි මිළ නියාමනය සදහා සුදුසු, ඉක්මන් ප්‍රායෝගික ක්‍රියාමාර්ගයක් වෙත යොමුවන ලෙස රජයෙන්... Read more
World උතුරු කොරියාව අධි බලැති මිසයිල 17ක් එකවර අත්හදා බලයිAdmin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 උතුරු කොරියාව අධි බලැති මිසයිල 17 එකවර අත්හදා බලා ඇති අතර ඉන් එක් මිසයිලයක් දකුණු කොරියාවේ වෙරළට කිලෝ මීටර 60 කටත් වඩා අඩු දුරකින් පතිත... Read more
Colombo Today Local News කැබිලිගොල්ලෑවේදී ප්‍රහාරයකට ලක්ව මිය ගිය පොලිස් සැරයන්ට උසස් වීමක්Admin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 වල්අලියකු පහර දීමෙන් පුද්ගලයකු මියයාමේ සිද්ධියක් මුල්කරගෙන කැබිලිගොල්ලෑව රඹුකැපුවැව ප්‍රදේශයේ ඇති වු නොසන්සුන්තාවක් අතරතුර පිරිසකගේ පහර කෑමට ලක්ව බරපතල තුවාල ලබා මියගිය පොලිස් සැරයන්වරයා උප... Read more
Colombo Today Local News වසරේම රාජ්‍ය වියදමට වඩා මුල් මාස හතරේ ණය අරන්Admin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 මේ වසරේ මුල් මාස හතරේ ලබාගෙන ඇති ණය ප්‍රමාණය මුලු වසරේම රාජ්‍ය වියදමට වඩා වැඩි බව පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ආර්ථික විද්‍යා හා සංඛ්‍යාන අධ්‍යයන අංශයේ... Read more
Colombo Today Local News වසන්ත මුදලිගේ ජාතික රෝහලේ සමේ රෝග සායනයට රැගෙන යයිAdmin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 රැඳවුම් නියෝගය මත ත්‍රස්ත විමර්ශණ ඒකකය භාරයේ සිටින අන්තර් විශ්වවිද්‍යාලයීය ශිෂ්‍යබල මණ්ඩලයේ කැඳවුකරු වසන්ත මුදලිගේ කොළඹ ජාතික රෝහලට අද (2) පෙරවරුවේ රැගෙන ගොස් ඇති බව... Read more
Colombo Today Local News බොරැල්ලේ සිරිසුමන හිමි රිමාන්ඩ්Admin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 පූජ්‍ය බොරැල්ලේ සිරිසුමන හිමි රක්ෂිත බන්ධනාගාරගත කර තිබේ. අද (02)දින කොළඹ කොටුව මහෙස්ත්‍රාත් අධිකරණය වෙත සිරිසුමන හිමියන්ව ඉදිරිපත් කර තිබූ අතර එහිදී ලබන 16 වනදා... Read more
Colombo Today Local News දුමක් ආග්‍රහණය වී පාසලක සිසුන් පිරිසක් රෝහලටAdmin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 පානදුර නගරයේ පාසලක සිසුන් පිරිසක් දුමක් ආග්‍රහණය වීමෙන් පසු ඇතිවූ ශ්වසන අපහසුතා හේතුවෙන් රෝහල්ගත කර තිබේ. ඔවුන් පානදුර රෝහලට ඇතුළත් කළ බව පොලිසිය පවසයි. පාසල... Read more
Colombo Today Local News විරෝධතාවයට අවසර නොදීමට පොලීසියෙන් කියන හේතු මෙන්නAdmin2 November 20222 November 2022 by Admin2 November 20222 November 20220 දේශපාලන පක්ෂ, වෘත්තීය සමිති සහ බහුජන සංවිධානය ඒකාබද්ධව අද (02) පස්වරුවේ කොළඹදී පැවැත්වීමට සූදානම් විරෝධතාව කොටුව දුම්රියපොළ ඉදිරිපිට හෝ ඒ ආසන්නයේ පැවැත්වීමට අවසර නොදෙන බව... Read more