අයිස් ගහන පාර්ලිමේන්තු පොලිසියේ කොස්තාපල් ගෙවල් කොල්ලකලා
පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීන් ලෙස ගොස් මත්ද්‍රව්‍ය සොයන මුවාවෙන් වැල්ලම්පිටියේ මීතොටමුල්ල නිවසක් කොල්ලකෑ පොලිස් කොස්තාපල්වරයෙකු ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගෙන තිබේ. මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ...