Colombo Today Local News කෝටි 16කට අධික කුඩු සෙල්ලම් බඩු එක්ක එවලාAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 යුරෝපා රටවල් කීපයකින් තැපැල් සේවය හරහා ශ්‍රී ලංකාවට එවූ සැක සහිත පාර්සල් හතක සෙල්ලම් බඩු සහ ආහාර අඩංගු ටින් තුළ ඉතා සූක්ෂ්ම ලෙස සඟවා තිබූ... Read more
Colombo Today Local News සූක්‍ෂම සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් සොයා ගැනේAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් නාවික හමුදා... Read more
Colombo Today Local News වසන්ත මුදලිගේ රෝහල්ගත කරයිAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රෝහල්ගත කර තිබේ. ඒ අනුව අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බව බන්ධනාගාර... Read more
Colombo Today Local News උඩරට දෙමළ ජනතාව අගයන්න කැබිනට් අනුමැතියAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 වසර දෙසීයක පමණ කාලයක සිට උඩරට දෙමළ ජනතාවගෙන් ශ්‍රී ලාංකීය ආර්ථිකයට ලැබෙන දායකත්වය අගයා උත්සව මාලාවක් පැවැත්වීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කළ ඉල්ලීමට කැබිනට් මණ්ඩල... Read more
Colombo Today Local News කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයට නව කුලපතිවරයෙක්Admin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ නව කුලපති ලෙස විශ්‍රාමික ජෙනරල් එස්.එච්.එස්. කෝට්ටේගොඩ පත් කර තිබේ. අදාළ පත්කිරීම වසර 5ක් සඳහා බල පැවැත්වේ. ජනාධිපති රනිල් වික්‍රමසිංහ... Read more
Colombo Today Local News ආශු මාරසිංහ ජනාධිපති උපදේශක ධූරයෙන් ඉල්ලා අස්වෙයිAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 ජනාධිපති රනිල් වික්‍රමසිංහගේ උපදේශකයෙකු ලෙස කටයුතු කළ ආශු මාරසිංහ සිය තනතුරෙන් ඉල්ලා අස්වී තිබේ. ජනාධිපති මාධ්‍ය අංශය නිවේදනය කළේ, පෞද්ගලික හේතුවක් මත ඔහු ධූරයෙන් ඉවත්... Read more
Colombo Today Local News අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ගැසට්ටුවක්Admin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 අමාත්‍යංශ කිහිපයක විෂය පථ සංශෝධනය කරමින් ජනාධිපති රනිල් වික්‍රමසිංහ විසින් අතිවිශේෂ ගැසට් පත්‍රයක් නිකුත් කරනු ලැබ තිබේ. ඒ අනුව ආරක්ෂක, කාන්තා ළමා කටයුතු හා සමාජ... Read more
Colombo Today Local News දිනේෂ් ශාෆ්ටර් ඝාතනය : ශාෆ්ටර්ගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරයිAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 ජනශක්ති සමූහ ව්‍යාපාරයේ අධ්‍යක්‍ෂ දිනේෂ් ශාෆ්ටර් මහතාගේ ඝාතනය සම්බන්ධයෙන් ඔහුගේ සොහොයුරන් දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කොට ප්‍රකාශ ලබා ගැනීමට මනුෂ්‍ය ඝාතන සහ සංවිධානාත්මක අපරාධ විමර්ශන කොට්ඨාසය ඊයේ... Read more
World රුසියන් කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි දුන් චෝදනා ප්‍රතික්ෂේප කරයිAdmin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 රුසියාවේ ‘වැග්නර්’ කුලී හේවායන්ට උතුරු කොරියාවෙන් අවි ආයුධ ලැබී ඇතැයි ඇමෙරිකාව චෝදනා කරයි. ඇමෙරිකාව නගන මෙම චෝදනාවලට පිළිතුරු දෙමින්, තමන් රුසියාව සමඟ කිසිදු දිනෙක කිසිදු... Read more
World අමෙරිකාවට හිම කුණාටුවක් – කාලගුණයෙන් අනතුරු ඇඟවීම්Admin23 December 202223 December 2022 by Admin23 December 202223 December 20220 අමෙරිකාවේ ප්‍රදේශ රැසක දැඩි හිම කුණාටු තත්වයක් ඇතිවන බවට අමෙරිකානු ජාතික කාලගුණ සේවාව අනතුරු ඇඟවීමක් නිකුත්කර තිබේ. එහිදී දැඩි හිමපතන තත්වයන් පිළිබඳව මිලියන 100ක පමණ... Read more