Colombo Today Local News

සූක්‍ෂම ‍සඟවා තිබූ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් සොයා ගැනේ

යාපනය, උදයපුරම් වෙරළ ප්‍රදේශයේ සූක්‍ෂම ‍ලෙස සඟවා තිබූ වෝටර් ජෙල් (Water Gel) නැමැති වාණිජ පුපුරණ ද්‍රව්‍ය කූරූ 22 ක් සහ ඩෙටර්නේටර් 07 ක් නාවික හමුදා භාරයට ගෙන තිබේ.

ඊයේ(22) දිනයේ මෙම ද්‍රව්‍ය සොයාගෙන ඇති අතර, එම වෙරළේ නීතිවිරෝධී ධීවර දැලක සූක්‍ෂම ලෙස සඟවා තිබියදී සොයාගත් බවයි නාවික හමුදාව පවසයි.

නීති විරෝධී ධීවර කර්මාන්තය සඳහා යොදා ගැනීමට මෙම වාණිජ පුපුරණ ද්‍රව්‍ය වෙරලේ සඟවා තබන්නට ඇති බවට නාවික හමුදාව සැක පළ කරයි.

Related posts

භාණ්ඩ 367ක් ආනයනය නවතමින් ගැසට් නිවේදනයක්

colombotoday

අත් පා මුඛය ගැට ගැසූ මළ සිරුරක් මහනුවර පාසලකින් හමුවෙයි

Admin

සංශෝධනේ කියලා එකම කාඩ් පැක් එක අනනවා විතරයි.. රටට සෙතක් නෑ

colombotoday

හම්බන්තොටින් අක්කර 1000ක් චීනයට !

colombotoday

“කොරෝනා පැණිය රාජ්‍ය ඔසුසල් හරහා නොමිලේ ලබා දෙනවා” – ධම්මික බණ්ඩාර කියයි

colombotoday

අමෙරිකානු රාජ්‍ය ලේකම් අද දිවයිනට

colombotoday