Colombo Today Local News

වසන්ත මුදලිගේ රෝහල්ගත කරයි

අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ රෝහල්ගත කර තිබේ.

ඒ අනුව අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතා බන්ධනාගාර රෝහල වෙත ඇතුළත් කළ බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා පවසයි.

ඔහු මෙසේ රෝහල්ගත කෙරුණේ,රක්ෂිත බන්ධනාගාරගතකර සිටියදී ය.

Related posts

ශ්‍රී ලංකාවේ නෝර්වේ තානාපති කාර්යාලය වසා දමයි

Admin

ඇවන්ගාඩ් නඩුවට ගෝඨාභයට ඇප.. රටින් පිටවීම තහනම් කරයි

colombotoday

කිරිවෙහෙර නාහිමි ඝාතන තැතට හේතුව හෙළිවෙයි.. කොන්ත්‍රාත්තුව දේවාලයේ කපුවාගෙන්…

colombotoday

මත් ජාවාරමුන් එල්ලා මැරීම ස්තීරයි… ළගදීම ක්‍රියාත්මක කරනවා – ජනපති නැවතත් කියයි

colombotoday

රුසියාවේ අසහාය නායකයා පූටින්.. 76%ක ජනතා කැමැත්තෙන් සිවුවැනි වරටත් ජනපති ධුරයට

colombotoday

ගඩොල් බාගේ කතාවට අගමැති කිපෙයි.. දෙරණේ සංඛ ගෙදර යවයි.. විකාශන බලපත්‍රයටත් අනතුරු ඇගවීම්!

colombotoday