Colombo Today Local News ජනපති රනිල්ගෙන් රංජිත් ආරියරත්න ට විශේෂ තනතුරක්Admin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230 වයඹ පළාතේ ප්‍රධාන ලේකම්වරයා ලෙස රංජිත් ආරියරත්න මහතා පත් කිරීමට ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා කටයුතු කර තිබේ. එම පත්වීම අද (03)දිනයේ සිට ක්‍රියාත්මක බව ජනාධිපති... Read more
Colombo Today Local News පාසල් සිසුන් ඇතුළත් කිරීමේ ක්‍රමය වෙනස් කරන්න කැබිනට් අනුමැතියAdmin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230 පාසල්වල 02වන ශ්‍රේණියේ සිට 11වන ශ්‍රේණිය දක්වා සිසුන් ඇතුළත් කිරීම සඳහා නව ක්‍රමවේදයක් හඳුන්වා දීමට කැබිනට් අනුමැතිය හිමිව තිබේ. 6 ශ්‍රේණිය සඳහා මෙම ක්‍රමවේදය ඇතුළත්... Read more
Colombo Today Local News ණය බරට වස බී මවට අසාධ්‍යයි… පස් හැවිරිදි පුතු මිය යයිAdmin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230 මවක විසින් තම පුතුට සහ දියණියට වස පානය කිරීමට සැලැස්වීමෙන් අනතුරුව රෝහල්ගත කර සිටි පුතු ජීවිතක්ෂයට පත්ව ඇතැයි නාල්ල පොලීසිය පවසයි. එලෙස මියගොස් ඇත්තේ ලෝලුවාගොඩ,... Read more
Colombo Today Local News බිත්තර ආනයනය කරන්නේ අවශ්‍යනම් පමණයිAdmin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230 බිත්තර ආනයනය කිරීමට සිදුවන්නේ, එය අවශ්‍යවන්නේ නම් පමණක් බව අමාත්‍ය මණ්ඩල තීරණයන්හි දැක්වේ. දැනට වෙළඳපොලෙහි පවතින බිත්තර හිඟය සහ බිත්තර මිල ඉහළ යාමට පිළියමක් වශයෙන්... Read more
Colombo Today Local News “IMF ණය ප්‍රමාදයට හේතුව හම්බන්තොට වරාය ගිවිසුම. ලංකාව සමග බොහෝ රටවල් විරසකයි”Admin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230 ජාත්‍යන්තර මූල්‍ය අරමුදලෙන් ණය ලබා ගැනීම මෙතෙක් ප්‍රමාද වීමට හේතුව හම්බන්තොට වරාය සම්බන්ධයෙන් ඇති කර ගත් ගිවිසුමත් සමග බොහෝ රටවල් ශ්‍රී ලංකාව සමග විරසක වීම... Read more
Colombo Today Sports News ශ්‍රී ලංකා – ඉන්දියා පළමු විස්සයි විස්ස ක්‍රිකට් සටන අදAdmin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230 ඉන්දීය කණ්ඩායම සහ සංචාරක ශ්‍රී ලංකා කණ්ඩායම අතර පළමු විස්සයි විස්ස ක්‍රිකට් තරගය අද (03)දින ශ්‍රී ලංකා වේලාවෙන් රාත්‍රී 7ට ආරම්භ වීමට නියමිතය. ඒ,මුම්බායිහි වංකඩේ... Read more
Colombo Today Local News අදත් පැය 2යි විනාඩි 20ක විදුලි කප්පාදුවක්Admin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230 අද (03)දින විදුලි කප්පාදුව සිදුවන ආකාරය මහජන උපයෝගීතා කොමිසම විසින් නිවේදනය කර තිබේ. ඒ අනුව සියලු කලාප සඳහා විදුලිය කප්පාදු කිරීමට නියමිත පැය ගණන් මෙසේයි.... Read more
Colombo Today Local News ඩීසල් මිල අඩු වුණත් බස් ගාස්තු අඩු කරන්නෙ නැහැAdmin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230 ඩීසල් මිල අඩු කළ ද බස් ගාස්තු අඩු කිරීමට හැකියාවක් නොමැති බව ලංකා පෞද්ගලික බස් හිමියන්ගේ සංගමයේ සභාපති ගැමුණු විජේරත්න මහතා පවසයි. ඔහු පෙන්වා දෙන්නේ,... Read more
Colombo Today Local News සරසවි සිසුවෙක් නේවාසිකාගාරය තුළ මැරී වැටෙයිAdmin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230 කහතුඩුව දියගම තාක්ෂණික ඩිප්ලෝමා විශ්ව විද්‍යාලයේ නේවාසිකාගාරය තුළ සිහිසුන්ව ඇද වැටුණු සිසුවකු හෝමාගම රෝහලට ඇතුළත් කරන අවස්ථාවේ මියගොස් ඇතැයි හෝමාගම රෝහල් පොලීසිය පවසයි. මෙසේ මියගොස්... Read more
Colombo Today Local News ගොවීන් ලක්ෂ 12කට රු. බිලියන 4.2 ක් ගිණුම්වලට බැර කෙරේ…Admin3 January 20233 January 2023 by Admin3 January 20233 January 20230 මහ කන්නයේ වී ගොවීන්ට භාවිත කිරීම සඳහා ඊයේ (02) දිනයේ රුපියල් බිලියන 4.2 ක් ඔවුන්ගේ බැංකු ගිණුම්වලට බැර කළ බව ගොවිජනසේවා දෙපාර්තමේන්තුව පවසයි. අද (03)... Read more