Colombo Today Local News අධිවේගී මගීන් ප්‍රවාහන බස් ගාස්තු 10%කින් පහළටAdmin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 අධිවේගී මාර්ගවල මගීන් ප්‍රවාහනය කරන බස් රථ මගින් අය කෙරෙන ගාස්තු 10%කින් පහළ දමන බව ප්‍රවාහන හා මහා මාර්ග අමාත්‍ය බන්දුල ගුණවර්ධන පවසයි. අද (4)දින... Read more
Colombo Today Local News අන්තරේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ බන්ධනාගාරයේ සිට ලියූ විශේෂ ලිපියAdmin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 බන්ධනාගාරගත කර සිටින අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ විසින් 2023 නව වසර වෙනුවෙන් ජනතාව වෙත ලිපියක් ලියා තිබේ. එහි සඳහන්ව ඇත්තේ, සැබෑ ත්‍රස්තවාදීන්... Read more
Colombo Today Local News බොරැල්ලේ වකුගඩු ඡාවාරමක මොලකරු රටින් පනීAdmin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 දිළිඳු පවුල්වල පුද්ගලයන්ගෙන් නීතිවිරෝධී අයුරින් වකුගඩු ලබාගෙන ඡාවාරමක් කළැයි කියන සිද්ධියේ ප්‍රධාන සැකකරු මෙරටින් පලාගොස් ඇතැයි කොළඹ අපරාධ කොට්ඨාසය කොළඹ අතිරේක මහේස්ත්‍රාත් රජීන්ද්‍රා ජයසූරිය මහත්මිය... Read more
Colombo Today Local News 75 වන ජාතික නිදහස් සැමරුමට සමරු මුද්දර හා කාසියක්Admin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 මෙවර 75 වන ජාතික නිදහස් දින උත්සවයට සමගාමීව තැපැල් දෙපාර්තමේන්තුව මුද්දර දෙකක් සහ ශ්‍රී ලංකා මහ බැංකුවෙන් රුපියල් 1000 ක් වටිනා සමරු කාසි 75 නිකුත්... Read more
Colombo Today Local News පොලිසියේ ලොකු පුටු මාරු වෙයිAdmin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 වහා ම ක්‍රියාත්මක වන පරිදි පොලිස් නිලධාරීන්ට ස්ථාන මාරු වීම් සහ උසස් වීම් ලබා දීමට පොලිස්පතිවරයා නියෝග කර තිබේ. මහජන ආරක්ෂක අමාත්‍යංශ ලේකම්ගේ දැනුම් දීම... Read more
Colombo Today Local News වසර දෙකක් දැරියක් දුෂණය කල සිද්ධියට එක් පොලිස් නිලධාරියෙකු අත්අඩංගුවටAdmin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 යාපනය පේදුරුතුඩුව ප්‍රදේශයේදී දැරියක් වසර දෙකක් තිස්සේ දූෂණය කල බව කියන දෙමළ ජාතික පොලිස් කොස්තාපල්වරුන් දෙදෙනාගෙන් එක් අයෙකු ඊයේ(3)දින පේදුරුතුඩුව පොලීසිය විසින් අත්අඩංගුවට ගෙන තිබේ.... Read more
World කිම් ජොන්ග් උන් ගෙන් දැඩි තීරණයක් – උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකරයිAdmin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 උසස් හමුදා නිලධාරියෙකු සේවයෙන් පහකිරීමට උතුරු කොරියානු නායක කිම් ජොන්ග් උන් කටයුතු කර තිබේ. එලෙස සේවයෙන් පහ කර ඇත්තේ එරට දෙවැනි ප්‍රධානතම හමුදා ප්‍රධානියා වන... Read more
Colombo Today Local News නව දුම්රිය සේවකයින් බඳවාගැනීමට අනුමැතියAdmin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 දුම්රිය දෙපාර්තමේන්තුවේ ශ්‍රේණි කිහිපයකට කඩිනමින් නව බඳවා ගැනීම් සිදු කිරීමට අනුමැතිය ලබා දී තිබේ. ඒ අනුව දුම්රිය රියැදුරන් 100ක්, නියමකයින් හා ස්ථානාධිපතිවරුන් බඳවා ගන්නා බව... Read more
Colombo Today Local News පුංචි ඡන්දයට නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද නිකුත් කෙරේAdmin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 පළාත් පාලන මැතිවරණය සඳහා නාමයෝජනා කැඳවීමේ දැන්වීම අද (04) දිස්ත්‍රික් ලේකම්වරුන් මගින් නිකුත් කරන බව ජාතික මැතිවරණ කොමිසම පවසයි. නාමයෝජනා කැඳවීමේ දැන්වීම පළකර දින 14... Read more
Colombo Today Local News කැලණිවැලියට නව දුම්රියක්..Admin4 January 20234 January 2023 by Admin4 January 20234 January 20230 සීතාවක ඔඩිසි නමින් නව දුම්රියක් කැලණිවැලි මාර්ගයේ ධාවනයට එක් කිරීමට දුම්රිය දෙපාර්තමේන්තුව තීරණය කර තිබේ. ඒ සංචාරක කර්මාන්ත දියුණු කිරීමේ අරමුණිනි. ඉදිරි දෙසතිය ඇතුළත නව... Read more