“කිලිටි මජර දේශපාලනයේ බලය ගන්නා එකම තුරුම්පුව ජාතිය, ආගම.සේපාල් අපේ කෙනෙක් නෙවෙයි”
“සේපාල් අමරසිංහ කියන්නේ යූටියුබ් ක්‍රියාකරුවෙකු මිස අපේ කෙනෙක් නොවෙයි. ආණ්ඩුවයි, විපක්ෂයයි ‘පැනික්’ වෙලා ජවිපෙට මඩ ගහනවා,” යැයි එහි නායක, පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක චෝදනා...