Colombo Today Local News මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීමේ චක්‍රලේඛය අවලංගු කිරීම ගැන රජයෙන් ප්‍රකාශයක්Admin11 January 202311 January 2023 by Admin11 January 202311 January 20230 පළාත් පාලන මැතිවරණයේ ඇප මුදල් බාර ගැනීම තාවකාලිකව අත්හිටුවන ලෙස දැනුම් දෙමින් නිකුත් කළ චක්‍ර ලේඛනය අවලංගු කරගනු ලැබූයේ මැතිවරණ කොමිෂන් සභාව පෙර ඇති කරගත්... Read more
Colombo Today Local News “රට බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකුණන්න බෑ. ශීතකරණත් ඕනෑ”Admin11 January 202311 January 2023 by Admin11 January 202311 January 20230 වත්මන් වෙළෙඳ ඇමතිවරයා මැදිහත් වෙලා පිටරටින් ගේන බිත්තර විවෘත වෙළෙඳපොළෙහි විකිණීමට හැකියාවක් නැතැයි සමස්ත ලංකා බිත්තර වෙළෙඳ සංගමයේ සභාපති ඇන්ටන් නිශාන්ත අප්පුහාමි ඊයේ (10) මාධ්‍ය... Read more
Colombo Today Local News ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ දාගැබක කළ කැණීමකින් ශිලාමය කරඬු 4 ක් හමුවේ..Admin11 January 202311 January 2023 by Admin11 January 202311 January 20230 පොළොන්නරුව ඓතිහාසික කවුඩාගල ආරණ්‍ය සේනාසනයේ ඉපැරණි දාගැබක කළ කැණීමකින් ශිලාමය කරඬු 4ක් හමුවී තිබේ. පුරාවිද්‍යා අධ්‍යක්ෂ ජනරාල් ජ්‍යේෂ්ඨ මහාචාර්ය අනුර මනතුංග මහතා සදහන් කරන්නේ, එම... Read more
Colombo Today Local News දුරකතනයකට ඇවිලුනු මල්ලී අයියා මරයිAdmin11 January 202311 January 2023 by Admin11 January 202311 January 20230 කිලිනොච්චිය ධර්මපුරම් කල්ලාරු ප්‍රදේශයේදී සොහොයුරන් දෙදෙනකු අතර ඇති වූ ආරවුලකින් වැඩිමල් සහෝදරයා තියුණු ආයුධයකින් පහරකින් මියගොස් ඇතැයි පොලීසිය පවසයි. සොහොයුරන් කල්ලාරු ප්‍රදේශයේ පදිංචිවී සිටින අතර... Read more
Colombo Today Local News ආශුගේ පෙම්වතිය කළ ඇප ඉල්ලීම ප්‍රතික්ෂේප වෙයිAdmin11 January 202311 January 2023 by Admin11 January 202311 January 20230 මහාචාර්ය ආශු මාරසිංහගේ පෙම්වතිය බව පැවසෙන කරදන ගමරාලලාගේ වගීෂා ආදර්ශා නැමැත්තිය රහස් පොලිසීය විසින් තමන් අත්අඩංගුවට ගනු ලැබුව හොත් ඇප ලබා දෙන ලෙසට ඉල්ලමින් ඉදිරිපත්... Read more
Colombo Today Local News විමල්-ඩලස්-මෛත්‍රී-උදය-වාසු හෙලිකොප්ටරෙන් අද එළිදකීAdmin11 January 202311 January 2023 by Admin11 January 202311 January 20230 උත්තර ලංකා සභාගයේ නව දේශපාලන සන්ධානයේ නම ඡන්ද ලකුණ සහ හවුල්කාර දේශපාලන පක්‍ෂ අද (11)දින එළිදක්වන බව උත්තර ලංකා සභාගය සඳහන් කළේ ය. මේ පිළිබඳව... Read more
Colombo Today Local News මෝදර, ලෙල්ලමේ ධීවර බෝට්ටු 7ක් අළු වෙයිAdmin11 January 202311 January 2023 by Admin11 January 202311 January 20230 කොළඹ මෝදර, ලෙල්ලමේ නවතා තිබූ ධීවර බෝට්ටු 7ක් ගින්නකින් විනාශ වී තිබේ. අද අලුයම ගින්න හටගෙන ඇති බව පොලීසිය පවසයි. කොළඹ මහ නගර සභාවේ ගිනි... Read more
Colombo Today Local News මැතිවරණ නිරීක්ෂකයෝ, පක්ෂ ලේකම්වරු කොමිසමට කැදවයිAdmin11 January 202311 January 2023 by Admin11 January 202311 January 20230 මැතිවරණ නිරීක්ෂණ සංවිධාන සහ දේශපාලන පක්ෂ ලේකම්වරු මැතිවරණ කොමිෂන් සභාවට අද (11)දින කැඳවනු ලැබ සිටිති. එළෙඹන පළාත් පාලන ආයතන ඡන්ද විමසීම සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා... Read more
Colombo Today Local News හෙලිකොප්ටරයෙන් හෙට අලුත් සන්ධානයක් එයිAdmin10 January 202310 January 2023 by Admin10 January 202310 January 20230 ශ්‍රී ලංකා නිදහස් පක්‍ෂය, නිදහස ජනතා සභාව සහ උත්තර සභාගය එක්ව පළාත් පාලන මැතිවරණයේ දී තරඟ කිරීම සඳහා පිහිටුවන නව සන්ධානය එළිදැක්වීම කොළඹ, ඩාර්ලි පාරේ... Read more
Colombo Today Local News ශ්‍රී ලංකාවට ඉන්දියාවෙන් විදුලිය සම්ප්‍රේෂණ සැලැස්මක් ගැන ඉන්දීය මාධ්‍ය හෙළි කරයිAdmin10 January 202310 January 2023 by Admin10 January 202310 January 20230 ශ්‍රී ලංකාව සහ ඉන්දියාව අතර විදුලි බලය සම්ප්‍රේෂණය කිරීමේ ව්‍යාපෘතියක් ස්ථාපනය කිරීම සඳහා දෙරටේ “ඉහළ මට්ටමේ” සාකච්ඡා ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි ඉන්දීය මාධ්‍ය වාර්තා... Read more