Colombo Today Local News නිදහස් ජනතා සන්ධානයේ විධායක සභාව අද රැස්වෙයිAdmin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 නිදහස් ජනතා සන්ධානයේ ජාතික විධායක සභාව අද(16)දින රැස්වීමට නියමතිය. හෙලිකොප්ටරය ලකුණු යටතේ ඉදිරි මැතිවරණයට ඉදිරිපත්වන එම සන්ධානයට පක්ෂ 12ක් සහ හවුල්කාර සංවිධාන රැසක් අයත් ය.... Read more
Colombo Today Local News ගොයම කහ පැහැ ගැන්වූ ප්‍රදේශවලට පර්යේෂණ කණ්ඩායම්Admin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 වී වගාව ආශ්‍රිතව ගොයම කහ පැහැ ගැන්වීමේ රෝගය ව්‍යාප්තවී ඇති ප්‍රදේශවල පර්යේෂණ කණ්ඩායම් ක්ෂේත්‍ර චාරිකා ආරම්භ කර ඇතැයි බතලගොඩ වී පර්යේෂණ හා සංවර්ධන ආයතනය පවසයි.... Read more
Colombo Today Local News දිය නාමින් සිටි ගැටව් දෙන්නෙකුට පී.සී ලිංගික අතවර කරලාAdmin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 දිය නාමින් සිටි පිරිමි ළමයන් දෙදෙනකුට ලිංගික අතවර කළැයි කියන පොලිස්සැරයන්වරයකු අද (16)දින අලුයම අත්අඩංගුවට ගත් බව වලස්මුල්ල පොලිසිය පවසයි. අත්අඩංගුවට ගෙන ඇත්තේ ඕකෙවෙල පොලිස්... Read more
Colombo Today Local News ජනපති මැඳුරෙන් සොයාගත් මුදල් අස්ථානගත වීම ගැන නඩුවෙන් වසන්ත මුදලිගේට ඇපAdmin13 January 202313 January 2023 by Admin13 January 202313 January 20230 ජනාධිපති මන්දිරයේ තිබී සොයා ගත් මුදල් අස්ථානගත වීම සම්බන්ධයෙන් පවරා ඇති නඩුවට අදාළව අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බල මණ්ඩලයේ කැඳවුම්කරු වසන්ත මුදලිගේ මහතාට අද (13)දින ඇප... Read more
Colombo Today Local News බංග්ලාදේශයේ ණය මුදල ගෙවීමට තවත් මාස 06ක කාලයක්..Admin13 January 202313 January 2023 by Admin13 January 202313 January 20230 ශ්‍රී ලංකාව බංග්ලාදේශයෙන් ලබාගෙන ඇති ඩොලර් මිලියන 200ක ණය මුදල ගෙවීම සඳහා තවත් මාස 06ක කාලයක් ලබා දීමට බංග්ලාදේශ මහ බැංකුව තීරණය කර තිබේ. ශ්‍රී... Read more
Colombo Today Local News පොදු රාජ්‍ය මණ්ඩලීය මහලේකම් ජනපති හමු වෙයිAdmin13 January 202313 January 2023 by Admin13 January 202313 January 20230 නිල සංචාරයක් සඳහා මෙරටට පැමිණි පොදු රාජ්‍ය මණ්ඩලීය පාර්ලිමේන්තු සංගමයේ මහලේකම් (CPA) ස්ටෙෆ්න් ට්ව්ග් ( Stephen Twigg) මහතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු වි සාකච්ඡාවක... Read more
Colombo Today Local News කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් අත්හිටුවයිAdmin13 January 202313 January 2023 by Admin13 January 202313 January 20230 කෙටිදුර දුම්රිය ගමන්වාර 30ක් පමණ සඳුදා (16)දින සිට අත්හිටුවන බව ප්‍රවාහන අමාත්‍යංශය පවසයි. වියදම අඩුකිරීම සඳහා එම පියවර ගන්නා බව ප්‍රවාහන අමාත්‍ය බන්දුල ගුණවර්ධන මහතා... Read more
Colombo Today Local News ශ්‍රී ලංකාවේ ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු අරඹයිAdmin13 January 202313 January 2023 by Admin13 January 202313 January 20230 ශ්‍රී ලංකාවේ මුහුදු තීරය කොටස් 900ක පමණ ඇති ඛනිජ සම්පත් ගවේෂණයට සහ ආයෝජනයන්ට කටයුතු කිරීමට ඛණිජතෙල් සංවර්ධන අධිකාරිය කටයුතු ආරම්භ කරන බව විදුලිබල හා බලශක්ති... Read more
Colombo Today Local News හිටපු ජනපති ගෝඨාභයගේ නිල නිවසේ තිබූ මුදල් සම්බන්දයෙන් ප්‍රකාශයක් ගන්නැයි නියෝගයක්Admin13 January 202313 January 2023 by Admin13 January 202313 January 20230 2022 වසරේ ජුලි 9 අරගල විරෝධතාව අතරතුර කොටුව ජනාධිපති නිල නිවසින් සොයා ගැනුණු රුපියල් එක්කෝටි හැත්තෑඅට ලක්ෂ පනස්දහස ගැන හිටපු ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතාගෙන් ප්‍රකාශයක්... Read more
Colombo Today Local News ෆිච් රේටින්ග්ස් සමාගම ලංකාවේ බැංකු 10ක ශ්‍රේණි ගත කිරීම පහත දමයිAdmin13 January 202313 January 2023 by Admin13 January 202313 January 20230 ගෝලීය ශ්‍රේණිගත කිරීම් සමාගමක් වන ෆිච් රේටින්ග්ස් සමාගම ශ්‍රී ලංකාවේ බැංකු 10ක ශ්‍රේණි ගත කිරීම පහත දමා තිබේ. එසේම ශ්‍රී ලංකා විදුලිබල මණ්ඩලය, ටෙලිකොම් පුද්ගලික... Read more