Colombo Today Local News විදුලි බිල ඉහළ නැංවීමේ යෝජනාව පිළිගන්නේ නැහැ…- මහජන උපයෝගීතා කොමිසම කැබිනට්ටුවට දන්වයිAdmin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 විදුලි බිල ඉහළ නැංවීමට ඉදිරිපත් කළ යෝජනාව පිළිනොගන්නා බව, මහජන උපයෝගීතා කොමිසමේ සභාපති, කැබිනට් ලේකම්වරයාට ලිඛිතව දන්වයි.... Read more
Colombo Today Local News මත් වූ අදමයන්ගේ – රියදුරු වලියෙන් පාරේ ගිය මවයි පුතායි බසයට යට වෙයි.Admin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 වැලිගම කප්පරතොටදි මගී බසයක රියැදුරාට බිමත් පුද්ගලයකු පහරදීමට උත්සහ කිරීමේදී බසය පාලනයෙන් ගිලිහි පාරේ ගමන් ගත් මවක මියගොස් ඇයගේ පුතා තුවාල ලබා රෝහල් ගත කල... Read more
Colombo Today Local News පෑලියගොඩ නිවසකට කඩා වැදුණු දෙදෙනෙක් වෙඩි තබා පලා යයිAdmin17 January 202317 January 2023 by Admin17 January 202317 January 20230 පෑලියගොඩ කලු පාලම අසළ නිවසකට කඩා වැදුණු ගිනි අවි රැගත් පුද්ගලයන් දෙදෙනකු එහි සිටි පුද්ගලයකුට වෙඩි තබා පලා ගොස් ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක ජ්‍යෙෂ්ඨ පොලිස්... Read more
Colombo Today Local News බන්ධනාගාර කමිටු සහ අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ අතර හමුවක්Admin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 සිරකරුවන්ට පොදු සමාව ලබාදීම, සිරකරු තදබදයට විසදුම් සෙවීම ඇතුළු බන්ධනාගාර කටයුතු පිළිබදව ක්‍රියා කිරීම සදහා පත් කර ඇති බන්ධනාගාර මූලස්ථාන කමිටුව, එල්.ටී.ටී.ඊ සිරකරුවන් සම්බන්ධ උපදේශන... Read more
Colombo Today Local News 13 ගැන ජනපතිගේ පොරොන්දුවට විමල්ගෙන් සැර ප්‍රතිචාරක්Admin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 13 වන සංශෝධනය සම්පූර්ණයෙන්ම බලාත්මක කිරීම හරහා රට බෙදුම්වාදී න්‍යාය පත්‍රයකට ගොදුරුවන බව පවසමින් ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රී විමල් වීරවංශ මහතා විසින් ජනාධිපතිවරයා... Read more
Colombo Today Local News කොල්ලුපිටිය උණුසුම් වෙයි – විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාරAdmin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 කොල්ලුපිටිය ප්‍රදේශයේදී විරෝධතාකරුවන්ට කඳුළු ගෑස් සහ ජල ප්‍රහාර එල්ල කිරීමට පොලීසිය කටයුතු කර තිබේ.... Read more
Colombo Today Local News ලංකාවේ උද්ධමනය සියයට 106 දක්වා ඉහළටAdmin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 ජෝන් හොප්කින්ස් විශ්ව විද්‍යාලයේ ව්‍යවහාරික ආර්ථික විද්‍යාව පිළිබඳ මහාචාර්ය ස්ටීව් හැන්කේ මහතාගේ උද්ධමනය පිළිබඳ නවතම දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් පහළට පැමිණෙමින් ලෝකයේ උද්ධමනය වැඩිම රටවල්... Read more
Colombo Today Local News චීන රජයෙන් දුන් ඉන්ධන ගොවින්ට බෙදීම අරඹයිAdmin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 චීන රජයෙන් කෘෂිකාර්මික කටයුතු සඳහා දුන් ඩීසල් ලීටර් මිලියන 6.8ක් ගොවි ජනතාව වෙත බෙදා හැරීම ඇරැඹූ බව ගොවි ජන සංවර්ධන දෙපාර්තමේන්තුවේ කොමසාරිස් ජනරාල් එච්.එම් ඒ.... Read more
Colombo Today Local News කොළඹ මාර්ග කිහිපයක් අවහිර වෙයිAdmin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 විරෝධතාවයක් හේතුවෙන් කොළඹ මාර්ග කිහිපයක් අවහිර වී තිබේ. තුන්මුල්ල හන්දිය දෙසින් බෞද්ධාලෝක මාවතට ප්‍රවේශ වෙන මාර්ගයේ එලෙස රථවාහන තදබදයක් ඇතිව තිබෙන බව වාර්තා වේ. කෙසේවෙතත්... Read more
Colombo Today Local News මහින්දානන්දට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂම පැවරූ නඩුව කැඳවයි.Admin16 January 202316 January 2023 by Admin16 January 202316 January 20230 පාර්ලිමේන්තු මන්ත්‍රී මහින්දානන්ද අළුත්ගමගේ මහතාට එරෙහිව අල්ලස් හෝ දුෂණ විමර්ශන කොමිෂන් සභාව විසින් පවරා ඇති නඩුවක් අද (16)දින කොළඹ මහාධිකරණ විනිසුරු නවරත්න මාරසිංහ මහතා ඉදිරියේ... Read more