Colombo Today Local News නානුඔය රිය අනතුරින් එකම පවුලේ පස් දෙනෙකු ඇතුළු හත් දෙනෙකු මරුටAdmin21 January 202321 January 2023 by Admin21 January 202321 January 20230 නුවරඑළිය- තලවකැලේ මාර්ගයේ නානුඔය රදැල්ල කෙටි මාර්ගයේ ඊයේ (20) රාත්‍රි 7.30 ට පමණ සිදු වු මාරක රිය අනතුරින් එකම පවුලේ සාමාජිකයන් හය දෙනෙකු හා තවත්... Read more
Colombo Today Local News උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරී…Admin21 January 202321 January 2023 by Admin21 January 202321 January 20230 2022 උසස් පෙළ විභාගයේ ප්‍රශ්න පත්‍ර සම්බන්ධීකරණ මධ්‍යස්ථාන වෙත බෙදාහැරීම අද (21)දින ආරම්භ කරන බව, විභාග දෙපාර්තමේන්තුව පවසයි.විභාග කොමසාරිස් ජනරාල් අමිත ජයසුන්දර මහතා සඳහන් කළේ,... Read more
Colombo Today Local News නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් ඉල්ලයිAdmin21 January 202321 January 2023 by Admin21 January 202321 January 20230 නාම යෝජනා භාරදීමෙන් පසු පෙළපාලි යාමෙන් වළකින්නැයි මැතිවරණ නිරීක්ෂකයින් දේශපාලන පක්ෂවලින් ඉල්ලා සිටියි. පැෆ්රල් සංවිධානයේ විධායක අධ්‍යක්ෂ, රෝහණ හෙට්ටිආරච්චි මහතා ප්‍රකාශ කළේ,නිදහස් හා සාමකාමී මැතිවරණයක්... Read more
Colombo Today Local News කල්මුණේ තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ කෙරේAdmin19 January 202319 January 2023 by Admin19 January 202319 January 20230 පළාත් පාලන ඡන්ද විමසීම සඳහා කල්මුණේ මහනගර සභාව වෙනුවෙන් නාමයෝජනා භාර ගැනීම වළක්වාල මින් නිකුත් කරන ලද තහනම් නියෝගය නඩු විභාගය අවසන් වන තෙක් දීර්ඝ... Read more
Colombo Today Local News තෙවන වාරයේ දෙවන අදියර හෙටින් අවසන්Admin19 January 202319 January 2023 by Admin19 January 202319 January 20230 2022 වර්ෂයේ රජයේ පාසල් හා රජයේ අනුමත පෞද්ගලික පාසල්වල (සිංහල හා දෙමළ පාසල්) තෙවන වාරයේ දෙවන අදියර 2023.01.20 වන සිකුරාදා දිනයෙන් අවසන් කෙරෙන බව දැනුම්දෙයි.... Read more
Colombo Today Local News 21 වන දා කොළඹ ප්‍රදේශ රැසකට පැය 9ක ජල කප්පාදුවක්Admin19 January 202319 January 2023 by Admin19 January 202319 January 20230 ජනවාරි 21 වන සෙනසුරාදා පෙ.ව. 11.00 සිට ප.ව. 8.00 දක්වා පැය 9ක කාලයක් කොළඹ ප්‍රදේශ රැසක ජල සැපයුම අත්හිටුවන බව ජාතික ජල සම්පාදන හා ජලාපවහන... Read more
Colombo Today Local News කන්න නැති රටවල් අතර ලංකාව හය වෙනි ස්ථානයටAdmin19 January 202319 January 2023 by Admin19 January 202319 January 20230 ලෝකයේ ඉහළ ආහාර උද්ධමනය හේතුවෙන් වැඩිම බලපෑමක් එල්ල වී ඇති රටවල් පිළිබඳ නවතම ලෝක බැංකු දර්ශකයේ ශ්‍රී ලංකාව ස්ථානයක් ඉදිරියට එමින් හය වෙනි ස්ථානයට පත්ව... Read more
Colombo Today Local News බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියාට වසර 39ක සිර දඬුවමක්Admin19 January 202319 January 2023 by Admin19 January 202319 January 20230 බිරිඳගේ 12 හැවිරිදි නැගණිය ගැබිනියක කළ සැමියෙකුට වසර 39ක බරපතළ වැඩ සහිත සිර දඬුවමක්, රුපියල් 30,000ක දඩයක් හා රුපියල් ලක්ෂ දෙක හමාරක වන්දියක් ගෙවන ලෙස... Read more
Colombo Today Local News ඉන්දියාව ණය සහන දීමට එකඟ වීම ගැන සතුටුයි – ජුලී චන්ග්Admin19 January 202319 January 2023 by Admin19 January 202319 January 20230 පැරිස් සමාජය සමඟ සම්බන්ධීකරණයෙන් ශ්‍රී ලංකාවට මූල්‍ය සහ ණය සහන ලබා දීමට කැපවී සිටින බවත් ශ්‍රී ලංකාවට ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ විස්තීරණ අරමුදල් පහසුකම ලබා ගැනීම... Read more
Colombo Today Local News අල්ලස් චෝදනා එල්ල වූ මාවනැල්ලේ පොහොට්ටුවේ සභාපති යළි රිමාන්ඩ්Admin19 January 202319 January 2023 by Admin19 January 202319 January 20230 අල්ලස් චෝදනාවක් යටතේ පසුගිය දා අත්අඩංගුවට ගත් ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ මාවනැල්ල ප්‍රාදේශීය සභාවේ සභාපති සමන්ත ස්ටීවන් සහ ඔහුගේ රියදුරු ලෙස කටයුතු කළ හසිත... Read more