Colombo Today Local News බල්ලන්ට ඇද්ද විදුලි රැහැනේ පැටලී පුද්ගලයෙක් මරුටAdmin23 January 202323 January 2023 by Admin23 January 202323 January 20230 මහව උක්වත්තේගම ප්‍රදේශයේ පුද්ගලයෙකුට විදුලිසැර වැදීමෙන් මියගොස් තිබේ. මියගොස් ඇත්තේ 57 හැවිරිදි මැදගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි. ඊයේ (22) පස්වරුවේ මෙම අනතුර සිදුව ඇති බව පොලීසිය පවසයි.... Read more
Colombo Today Local News විදේශ කටයුතු ඇමති සෞදියේ නිල සංචාරයකAdmin23 January 202323 January 2023 by Admin23 January 202323 January 20230 සෞදි අරාබි රාජධානියේ විදේශ කටයුතු අමාත්‍ය ෆයිසාල් බින් ෆර්හාන් අල් සවුද් කුමරුගේ ඇරයුමකට අනුව, විදේශ කටයුතු අමාත්‍ය අලි සබ්රි මහතා අද (23) සිට 27 වනදා... Read more
World ස්පාඤ්ඤයේදී නීති විරෝධී දුම්කොළ නිෂ්පාදනය කළ යුක්‍රේනියානුවන් 27ක් අත්අඩංගුවටAdmin23 January 202323 January 2023 by Admin23 January 202323 January 20230 යුක්‍රේනයේ සරණාගතයින් ලෙස සේවය කරමින් නීති විරෝධී දුම්කොළ කම්හල් තුනක් පවත්වාගෙන ගිය බව කියන කල්ලියක් ස්පාඤ්ඤයේ පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබෙන බව විදෙස් මාධ්‍ය පවසයි.... Read more
Colombo Today Local News කෝටි 03ක නිධන් වස්තු විකිණීමට ගිය තිදෙනෙක් අත්අඩංගුවේAdmin23 January 202323 January 2023 by Admin23 January 202323 January 20230 නිධානයකින් ලබාගත් බවට සැකකෙරෙන පුරාවස්තු විකිණීම සඳහා සන්තකයේ තබාගෙන සිටි සැකකරුන් තිදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ. ඊයේ (22) පස්වරුවේ පානදුර මධ්‍යම දුෂණ මර්දන ප්‍රහාරක ඒකකයේ නිලධාරීන්ට... Read more
World බෝම්බක් ගැන ලද පණිවුඩයකින් ගුවන් යානයක් හදිසියේ ගොඩබස්වයිAdmin23 January 202323 January 2023 by Admin23 January 202323 January 20230 බෝම්බ බියක් හේතුවෙන් හදිසියේ ඇතැන්ස් ගුවන් තොටුපොළට ගොඩබැස්වු “රයන් එයාර්” ගුවන් යානයේ තිබි කිසිදු පුපුරණ ද්‍රව්‍යයක් හමුවී නොමැති බව බ්‍රසීල ගුවන් බලධාරීන් පවසයි. පෝලන්තයේ සිට... Read more
Colombo Today Local News ආනයනික විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීමට කමිටුවක්Admin23 January 202323 January 2023 by Admin23 January 202323 January 20230 ආනයනය කිරීමට නියමිත විදුලි යතුරුපැදි ලියාපදිංචියට අදාළ රෙගුලාසි සැකසීම සඳහා කමිටුවක් පත්කර ඇතැයි, මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව පවසයි. මේ වන විට එම කමිටුව ඊට අදාළ... Read more
Colombo Today Local News මැතිවරණ වියදම් නියාමන පනත නීතිපතිටAdmin23 January 202323 January 2023 by Admin23 January 202323 January 20230 ඡන්ද අපේක්ෂකයන්ගේ මැතිවරණ වියදම් පාලනය සඳහා විධිවිධාන ඇතුළත් මැතිවරණ වියදම් නියාමන පනත් කෙටුම්පත සංශෝධන ඇතුළත් කර නිසියාකාරව සකස් කිරීම සඳහා නීතිපතිවරයාට සහ නීති කෙටුම්පත් දෙපාර්තමේන්තුවට... Read more
Colombo Today Local News සමුද්‍රදේවී කළුතර දී පීලි පනීAdmin23 January 202323 January 2023 by Admin23 January 202323 January 20230 පානදුර සුමිත් පොතුපිටිය සමුද්‍රදේවී සීග්‍රගාමී දුම්රිය කළුතර දුම්රිය ස්ථානය ආසන්නයේදි අද(23) උදෑසන පීලි පැනීමෙන් මුහුදුබඩ දුම්රිය මාර්ගයේ ගමනාගමනයට බාධා එල්ලවී ඇත. ඒ අනුව මුහුදුබඩ දුම්රිය... Read more
Colombo Today Local News ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාගේ චුඩා මාණික්‍යත් සොරකම් කරලා.Admin23 January 202323 January 2023 by Admin23 January 202323 January 20230 අනුරාධපුර ඓතිහාසික රුවන්වැලි සෑ චෛත්‍යරාජයාණන් වහන්සේගේ චුඩා මාණික්‍ය සොරකම් කර ඇති බව පැවසෙන සිද්ධියට අදාළව ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භ කර ඇති බව ශ්‍රී ලංකා... Read more
Colombo Today Local News දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය වර්ජනයක..Admin23 January 202323 January 2023 by Admin23 January 202323 January 20230 දිවයින පුරා රෝහල්වල කනිෂ්ඨ කාර්ය මණ්ඩලය අද(23)දින වැඩවර්ජනයක නිරත වෙයි. ඒ, ඖෂධ හිඟය ඇතුළු ගැටලු කිහිපයක් මුල් කරගනිමින් ය. උදෑසන 8.00ට ආරම්භ වන වර්ජනය මධ්‍යහන... Read more