Author : Admin

Colombo Today Local News

සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනපති ඇමති මණ්ඩලයට දැනුම් දෙන්න සූදානම්

Admin
සංහිඳ ක්‍රියාවලියේ ප්‍රධාන ගැටළු විසඳීම සඳහා සර්ව පාක්ෂික සමුළුවේදී ගත් තීරණවල ප්‍රගතිය ගැන ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පෙබරවාරි මාසයේදී අමාත්‍ය මණ්ඩලයට කරුණු දැක්වීමට නියමිත බව...
Colombo Today Local News

ඇඟලුම් සේවිකාවන් රැගත් බසයක් ලොරි රථයක ගැටෙයි

Admin
ඊයේ (13) රාත්‍රී 10.30ට පමණ ගාල්ල – කොළඹ ප්‍රධාන මාර්ගයේ උතුරු පයාගල ප්‍රදේශයේ දී ඇඟලුම් සේවිකාවන් රැගත් බස් රථයක් මාර්ගයේ නවතා තිබූ ලොරි රථයක ගැටී...
Colombo Today Local News

ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුමට ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලයේ අනුමැතිය

Admin
ඇමරිකානු ඩොලර් මිලියන 74.87ක් වටිනා 2023 සිට 2027 දෙසැම්බර් දක්වා වන ශ්‍රී ලංකාවේ උපාය මාර්ගික සැලසුම ලෝක ආහාර වැඩසටහනෙහි විධායක මණ්ඩලය අනුමත කර ඇති බව...
Colombo Today Local News

විදේශ සේවා කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම ගැන කෝපා කමිටුවේ අප්‍රසාදය

Admin
විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ පොලිස් ඒකකය අහෝසි කිරීම සම්බන්ධයෙන් පොදු ව්‍යාපාර පිළිබඳ පාර්ලිමේන්තු කාරක සභාවේ (කෝපා කමිටුව) දැඩි අප්‍රසාදය පළවී ඇත. මෙම පොලිස් ඒකකය නැවතත්...
Colombo Today Local News

සතොසේ බඩු මිල තව දුරටත් අඩු වෙයි

Admin
එළැඹෙන උත්සව සමය නිමිත්තෙන් අද(14)දිනයේ සිට ක්‍රියාත්මක වන පරිදි ලංකා සතොස අත්‍යවශ්‍ය භාණ්ඩ පහක මිල අඩු කර තිබේ. පරිප්පු කිලෝවක් රුපියල් 4කින් පහළ දමා ඇති...
Colombo Today Local News

ඌවතැන්නේ සුමන හිමි 24තෙක් ‍යළි රිමාන්ඩ්

Admin
පොල්තෙල් ලබාගෙන කෝටි 5 කට ආසන්න අගරු චෙක්පත් නිකුත් කර වංචාවක් කළැයි කියන සිද්ධියකට අදාළව රක්ෂිත බන්ධනාගාර ගත කර සිටී ඌවතැන්නේ සුමන හිමි ලබන 24...
World

ඊලොන් මස්ක් අභිබවමින් බර්නාඩ් ආර්නෝල්ට් ලොව පළමු තැනට

Admin
ට්විටර් සහ ටෙස්ලා සමාගමේ ප්‍රධාන විධායක නිලධාරී ඊලොන් මස්ක් Forbes සඟරාවේ “Real-Time Billionaires” ලැයිස්තුවේ දෙවන ස්ථානයට පත්ව ඇත. විදෙස් මාධ්‍ය සඳහන් කර ඇත්තේ, ප්‍රංශ සුඛෝපභෝගි...
Colombo Today Local News

කළුබෝවිල රෝහලේ රෝගියෙක් සිවුවැනි මහලින් බිමට වැටී ජීවිතක්ෂයට

Admin
කළුබෝවිල ශික්ෂණ රෝහලේ නේවාසිකව ප්‍රතිකාර ලබමින් සිටි රෝගියකු සිව් වන මහලෙන් බිමට වැටී ජීවිතක්ෂයට පත්ව තිබේ. මෙසේ මියගොස් ඇත්තේ ගෝනපොල කන්දෙවත්ත අංක 257 / B...
World

යුක්‍රේනයේ කියෙව් අගනුවර පිපිරීම්

Admin
යුක්‍රේනයේ කියෙව් අගනුවර මධ්‍යයේ පිපිරීම් සිදුව ඇති අතර හදිසි සේවා එම ප්‍රදේශයට පිටත් කර යවා ඇති බවද විදෙස් මාධ්‍ය වාර්තා කරයි. මධ්‍යම ෂෙව්චෙන්කිව්ස්කි දිස්ත්‍රික්කයේ පිපිරීම්...
Colombo Today Local News

ලංකාවට පන්නන්න හැදූ කෝටි 110ක මත්ද්‍රව්‍ය සමග 2ක් තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට

Admin
තමිල්නාඩු ප්‍රාන්තයේ රාමනාතපුරම් දිස්ත්‍රික්කයේ ඉන්දීය රුපියල් කෝටි 110 ක් වටිනා මත්ද්‍රව්‍ය ශ්‍රී ලංකාවට ජාවාරම් කිරීමට උත්සාහ දැරූ සැකකරුවන් දෙදනෙකු තමිල්නාඩු බුද්ධි අංශ අත්අඩංගුවට ගෙන තිබේ....