Colombo Today Local News ප්‍රමිත බණ්ඩාර වැඩබලන ආරක්ෂක අමාත්‍ය ධූරයටAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා විදෙස් ගත වීම හේතුවෙන් ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් මහතා වැඩබලන ආරක්ෂක අමාත්‍යවරයා වශයෙන් පත්කර ඇත. 2023 මැයි 04 වන... Read more
Colombo Today Local News පා. මන්ත්‍රී සෙල්වරාසා ගජේන්ද්‍රන් ජනතාව ප්‍රකෝප කරමින් තිස්ස විහාරයට එරෙහිව විරෝධයකAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 යාපනය,කන්කසන්තුරය තිස්ස මහා විහාරයේ බෞද්ධ ඉදිකිරීම්වලට එරෙහිව දෙමළ දේශපාලන පක්ෂ සහ සිවිල් කණ්ඩායම් සංවිධානය කළ විරෝධතාවයක් අතරතුර පොලිස් රාජකාරියට බාධාකළ කාන්තාවක් ඇතුළු පුද්ගලයන් පස්දෙනකු අත්අඩංගුවටගත්... Read more
Colombo Today Local News රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසීAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 ඩොලරයේ අගය පහළ යෑමත් සමඟ ශ්‍රී ලංකාව තුළ රත්තරන් මිල සීඝ්‍රයෙන් පහළ බසිමින් තිබෙන දේශීය රත්තරන් ව්‍යාපාරිකයෝ පවසති. කැරට් 22 ක රත්තරන් පවුමක මිල රුපියල්... Read more
Colombo Today Local News වෙසක් සැමරුම වෙනුවෙන් සිරකරුවන් බැලීමට දින දෙකක්Admin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 වෙසක් උත්සවය නිමිත්තෙන් හෙට (5) සහ අනිද්දා (6) දෙදින තුළ අමුත්තන්ට බන්ධනාගාර සිරකරුවන් බැලීම සදහා විශේෂ අවස්ථාවක් ලබා දී ඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි. මෙම... Read more
Colombo Today Local News අරාබි සංචාරක සමුළුවට ශ්‍රී ලංකාවත් එක් වෙයිAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 ලොව පවතින සංචාරක සමුළු අතරේ ප්‍රධාන තැනක් හිමි අරාබි සංචාරක සමුළුව ඊයේ (03)දින ආරම්භ විය. අරාබි සංචාරක සමුළුවට අරාබිකරයේ සිටින සංචාරක ක්ෂෙත්‍රයට සම්බන්ධ ප්‍රධාන පෙලේ... Read more
Colombo Today Local News ආගමික වැඩසටහන් ආශ්‍රිතව විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක්Admin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 වෙසක් උත්සවය නිමිත්තෙන් විශේෂ ආරක්ෂක වැඩපිළිවෙලක් ක්‍රියාත්මක කිරීමට පොලිසිය සැලසුම් කර තිබේ. ආගමික වැඩසටහන් සිදුකරන ස්ථාන ආශ්‍රිතව ආරක්ෂක වැඩපිළිවෙල ක්‍රියාත්මක වන බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක... Read more
Colombo Today Local News වැඩබලන මුදල් අමාත්‍ය ධුරය ශෙහාන් සේමසිංහටAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතාගේ නිල විදේශ සංචාරය අතරතුර මුදල් අමාත්‍ය ධුරයේ රාජකාරී ඉටු කිරීම සඳහා, වැඩබලන මුදල් අමාත්‍යවරයා ලෙස රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ මහතා දිවුරුම්... Read more
Colombo Today Local News රාජාංගනයේ සහ යාපනයේ ඇඹුල් කෙසෙල් සතිපතා ඩුබායිවලටAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 කෘෂිකර්ම අමාත්‍යාංශය යටතේ ක්‍රියාත්මකවන කෘෂි අංශ නවීකරණ ව්‍යාපෘතිය මගින් දැනට රාජාංගනය හා යාපනය කෙසෙල් අපනයන ආදර්ශ ගම්මාන දෙකක් ස්ථාපිත කර තිබේ. ඒ අනුව රාජංගනය ඇඹුල්... Read more
World ලෝක බැංකුවට නව සභාපතිවරයෙක්Admin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 ලෝක බැංකුවේ නව සභාපතිවරයා ලෙස අජේ බන්ගා මහතාව පත්කර ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කර තිබේ. ඒ අනුව එම වාර්තා වැඩිදුරටත් පවසන්නේ වසර 5ක ධුර... Read more
Colombo Today Local News නායයෑම් අනතුරු ඇඟවීම් දීර්ඝ කරයිAdmin4 May 20234 May 2023 by Admin4 May 20234 May 20230 වැසි සහිත කාලගුණ තත්ත්වයක් සමග දිස්ත්‍රික්ක තුනක් සඳහා පනවා තිබූ නායයෑම් අනතුරු ඇඟවීමේ නිවේදනය තවදුරටත් දීර්ඝ කර තිබේ. බදුල්ල, කෑගල්ල, මාතර, යන දිස්තක්කවල ප්‍රදේශ කිහිපයක්... Read more